Obe Kiya Mage Kiya Lyrics
“obe kiya mage kiya adarayak koidaeyi lowe” (ඔබේ කියා මගේ කියා ආදරයක් කොයිදැයි ලොවේ): Obe Kiya Mage Kiya (ඔබේ කියා මගේ කියා) lyrics, a Sinhala love song sung by Poorna Sachintha and Sidarika Nimasha, with words and music by Chathurangana De Silva, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබේ කියා මගේ කියා ගී පද.
| SONG | Obe Kiya Mage Kiya |
|---|---|
| SINGER | Poorna Sachintha, Sidarika Nimasha |
| LYRICIST | Chathurangana De Silva |
| COMPOSER | Chathurangana De Silva |
| CATEGORY | Love Songs |
| VIEWS | 6 |
| UPDATED |
Obe Kiya Mage Kiya Lyrics Singlish
obe kiya mage kiya adarayak koidaeyi lowe
kawurun kelasan kiwath
dan api gena venasak nam naethey
api dannawa api kawurundai kiya
danennawa e adare kiya
obe kiya mage kiya adarayak koidaeyi lowe
kawurun kelasan kiwath
dan api gena venasak nam naethey........
api gawa api hitiya samanal viye sit hengum thavamath thiye
nodaneema gilihunida athwel ape adaraya thamath dane
oba a da ma hamu vu da.......
obe kiya mage kiya........
adareye duka danna aya thawa aethe
e ayage duka handuna
mulu lowata nodanunida ape adare
api thama apageyi priye
oba a da ma hamu vu da.......
obe kiya mage kiya........ඔබේ කියා මගේ කියා ගී පද
ඔබේ කියා මගේ කියා ආදරයක් කොයිදැයි ලොවේ
කවුරුන් කෙලෙසන් කීවත්
දැන් අපි ගැන වෙනසක් නම් නැතේ
අපි දන්නවා අපි කව්රුන්දැයි කියා
දැනෙනවා ඒ ආදරේ කියා
ඔබේ කියා මගේ කියා ආදරයක් කොයිදැයි ලොවේ
කවුරුන් කෙලෙසන් කීවත්
දැන් අපි ගැන වෙනසක් නම් නැතේ........
අපි ගාව අපි හිටිය සමනල් වියේ සිත් හැඟුම් තවමත් තියේ
නොදැනීම ගිලිහුණිද අත්වැල් අපේ ආදරය තාමත් දැනේ
ඔබ ආ දා මා හමු වූ දා.......
ඔබේ කියා මගේ කියා........
ආදරයේ දුක දන්න අය තව ඇතේ
ඒ අයගේ දුක හඳුන
මුළු ලොවට නොදැනුනිද අපේ ආදරේ
අපි තාම අපගෙයි ප්‍රියේ
ඔබ ආ දා මා හමු වූ දා.......
ඔබේ කියා මගේ කියා........
Related Songs and Tags
Obe Kiya Mage Kiya LyricsObe Kiya Mage Kiya Lyrics Englishඔබේ කියා මගේ කියාඔබේ කියා මගේ කියා ගීතයේ පද පෙළLyrics With TransliterationPoorna Sachintha SongsPoorna Sachintha LyricsSachintha LyricsChathurangana De Silva ComposerChathurangana De Silva Lyricist