Aware Aware Lyrics
“Avaare avaare hamu vee aadara maavathe” (අවාරේ අවාරේ හමු වී ආදර මාවතේ): Aware Aware (අවාරේ අවාරේ) lyrics, a Sinhala heartbreak song sung by Maneesha Chanchala and Poorna Sachintha, with words by Lasitha Jayaneththi Arachchige and music by Dilshan L Silva, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is අවාරේ අවාරේ ගී පද, and many know it simply as Avaare avaare.
| SONG | Aware Aware |
|---|---|
| SINGER | Maneesha Chanchala, Poorna Sachintha |
| LYRICIST | Lasitha Jayaneththi Arachchige |
| COMPOSER | Dilshan L Silva |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 42 |
| UPDATED |
Aware Aware Lyrics Singlish
Avaare avaare hamu vee aadara maavathe
Aithi nae aithi nae me bhavaye kisi se
Ahimi karagannatath baa langata gannata idak nae
Daenenavaa oba mage kiyalaa
Husma vaetena vaarayak paasa.....
Saaraa sankaye gaman karana athare
Muna gaehilaa aethi one taram
Maa haa unusuume perum piru atheethae
Diva yanavaa daen loke taram.....
(Sansaara jaathaka kathavae
Pem karalaa aethi one taram
Venath nam valin ipadilaa
Lang velaa aethi one taram.....//)
Puraa heenayae haengum bidina sayanayae
Pin madi vunado raththaran
Bhaavaa shokaye kandulu pirunu yaamayae
Ivasalaa hitha haedenavaa nam.....
(Pinsara obage sinaavae
Nim novena mathakayata horen
Giyath api apen ven veelaa
Matu bhavaye ipadena langin.....//)
Avaare avaare......අවාරේ අවාරේ ගී පද
අවාරේ අවාරේ හමු වී ආදර මාවතේ
අයිති නෑ අයිති නෑ මේ භවයේ කිසි සේ
අහිමි කරගන්නටත් බෑ ළඟට ගන්නට ඉඩක් නෑ
දැනෙනවා ඔබ මගේ කියලා
හුස්ම වැටෙන වාරයක් පාසා.....
සාරා සංකයේ ගමන් කරන අතරේ
මුණ ගැහිලා ඇති ඕන තරම්
මා හා උණුසුමේ පෙරුම් පිරූ අතීතේ
දිව යනවා දැන් ලෝකේ තරම්.....
(සංසාර ජාතක කතාවේ
පෙම් කරලා ඇති ඕනේ තරම්
වෙනත් නම් වලින් ඉපදිලා
ළං වෙලා ඇති ඕනේ තරම්.....//)
පුරා හීනයේ හැඟුම් බිඳින සයනයේ
පින් මදි වුණාදෝ රත්තරන්
භාවා ශෝකයේ කඳුළු පිරුණු යාමයේ
ඉවසාලා හිත හැදෙනවා නම්.....
(පින්සාර ඔබගේ සිනාවේ
නිම් නොවෙන මතකයට හොරෙන්
ගියත් අපි අපෙන් වෙන් වීලා
මතු භවයේ ඉපදෙන්න ළඟින්.....//)
අවාරේ අවාරේ......
Performances of Aware Aware
Cover versions, live performances, and reality-show contestant performances of “Aware Aware” on YouTube.
Cover Versions · 7
▶CoverAware aware (Remix) - Poorna Sachintha ft Maneesha (Zack N) | Remix Songs 2019 | Sinhala Remix SongsDesawana Remix
▶CoverAware Aware (Poorna & Maneesha Chanchala) K.PRODUCTIONSKavinda Bimsara
▶CoverAware AwarePoorna Sachintha - Topic
▶CoverAware aware (අවාරේ අවාරේ) | Korean mix sinhala songs | Chinese love story | SL Queen Music𝐒𝐋 𝐐𝐮𝐞𝐞𝐧 𝐌𝐮𝐬𝐢𝐜
▶CoverAware aware ( අවාරේ අවාරේ ) DJ Remix Song | Poorna Sachintha & Maneesha Chanchala | @DJDilshanRemixDJ Dilshan Remix
▶CoverAware Aware... (අවාරේ අවාරේ)Knowledge TV
▶Coverඅවාරේ අවාරේ | Aware Aware | DJ GAYAN .DJ GAYAN
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Aware Aware LyricsAware Aware Lyrics Englishඅවාරේ අවාරේඅවාරේ අවාරේ ගීතයේ පද පෙළLyrics With TransliterationManeesha Chanchala SongsManeesha Chanchala LyricsChanchala LyricsDilshan L Silva ComposerLasitha Jayaneththi Arachchige Lyricist