Sansara Pem Heena Lyrics in Sinhala (සංසාරෙ පෙම් හීන ගී පද) and English by Maneesha Chanchala and Thisija Uthpala, written by Sachitha Udayanga and composed by Sanjula Himala. This page includes the Sinhala lyrics and English transliteration. Sansara Pem Heena is a Sinhala song performed by Maneesha Chanchala and Thisija Uthpala with lyrics penned by Sachitha Udayanga and music composed by Sanjula Himala. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Sansara Pem Heena |
|---|---|
| SINGER | Maneesha Chanchala, Thisija Uthpala |
| LYRICIST | Sachitha Udayanga |
| COMPOSER | Sanjula Himala |
| VIEWS | 4 |
| UPDATED |
Sansare pem heena aspura kiwa karana ma danee
Hamuvela onna yanna baa yanna paaluve ma dama
Paluata thitha thibba obe namata hitha leewa
Thawa inna baa ek nowe
Unuhumata guli weela nalalata hisa thiyala
Mata dunna e aadare
Handa gaala madi kiwath me aadare
Elesinma danuna suwe
Muwa pahasa winda ganna perada wage
Oba inna nonida nethe
Yamu api mese petalee athe
Obamai mage jeewithe
Poda wesse themune heenan noweddo
Lanweela inne hebahinna neddo
Oba ki kathaa rahase pawa
Liyaveela paayala mage hada pura
Handa gaala madi kiwath....
Sansare pem heena....
Handa gaala madi kiwath....
Obamai mage jeewitheසංසාරෙ පෙම් හීන ඇස්පුරා කීව කාරණා මා දනී
හමුවෙලා ඔන්න යන්න බෑ යන්න පාළුවේ මා දමා
පාලුවට තිත තිබ්බා ඔබෙ නමට හිත ලීවා
තව ඉන්න බෑ එක් නොවී
උණුහුමට ගුලි වීලා නළලතට හිස තියලා
මට දුන්න ඒ ආදරේ
හඬ ගාලා මදි කීවත් මේ ආදරේ
එලෙසින්ම දැනුනා සුවේ
මුව පහස විඳ ගන්න පෙරදා වගේ
ඔබ ඉන්න නොනිදා නෙතේ
යමු අපි මෙසේ පැටලී අතේ
ඔබමයි මගේ ජීවිතේ
පොද වැස්සෙ තෙමුනේ හීනෙන් නොවේදෝ
ලංවීලා ඉන්නේ හැබහින්ම නේදෝ
ඔබ කී කතා රහසේ පවා
ලියවීලා පායාලා මගෙ හද පුරා
හඬ ගාලා මදි කීවත්....
සංසාරෙ පෙම් හීන....
හඬ ගාලා මදි කීවත්....
ඔබමයි මගේ ජීවිතේ