Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections
Community
  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Unknown
  3. Samata Senehasa Lyrics

Samata Senehasa Lyricsby
Unknown

Samata Senehasa - Singer, Lyricist & Composer

Samata Senehasa Lyrics in Sinhala (සැමට සෙනෙහස ගී පද) and English by Unknown. This page includes the Sinhala lyrics and English transliteration.
SONG
Samata Senehasa
SINGER
Unknown
VIEWS
2

Samata Senehasa Lyrics

(Semata senehasa pennala mihiri gee raava nanwala...//)
Lovama nelavena sithen sangava jeevithe vedana
Vihanga nadunaki sitata mumunana aadare chethana
Lan lanva loke pura yan yan situ se sara
Ven venna baa se nura sathapaa
Lan vee soyaa aavaa bamabarun thurulata.....

Me loke kaata ho naa vedana denne naa naa
Yukthiye mahima pennala veeriyen daetha paala
Boruwata paradana aetha dinavana hema eka lesa sithala
Landun api vemu sathuru balamunu paradala ekata jaya temba vetha yana.....
Lan lanva loke pura yan yan situ se sara
Ven venna baa se nura sathapaa
Lan vee soyaa aavaa bamabarun thurulata.....

Me ape tharuna kaale kaata ho bandunu aale
Jeevithe kandulu hangala paa sina daetha deela
Anaga rangana mihira kandana paamuko sonduru yaame
Daihi thisarana pathai unusuma ai pamaa sathuta vindinata enu maena...
Lan lanva loke pura yan yan situ se sara
Ven venna baa se nura sathapaa
Lan vee soyaa aavaa bamabarun thurulata.....

Semata senehasa....

සැමට සෙනෙහස ගී පද

(සැමට සෙනෙහස පෙන්නාලා මිහිරි ගී රාව නංවාලා...//)
 ලොවම නැළවෙන සිතෙන් සඟවා ජීවිතේ වේදනා
විහඟ නදුනකි සිතට මුමුණන ආදරේ චේතනා
ළං ළංව ලෝකේ පුරා යං යං සිතු සේ සරා
වෙන් වෙන්න බෑ සේ නුරා සතපා
ළං වී සොයා ආවා බඹරුන් තුරුලට.....

මේ ලොකේ කාට හෝ නෑ වේදනා දෙන්නේ නෑ නෑ
යුක්තියේ මහිම පෙන්නාලා වීරියෙන් දෑත පාලා
බොරුව පරදන ඇත්ත දිනවන හැම එකා ලෙස සිතලා
ළඳුන් අපි වෙමු සතුරු බලමුණු පරදලා එකට ජය ටැඹ වෙත යන.....
ළං ළංව ලෝකේ පුරා යං යං සිතු සේ සරා
වෙන් වෙන්න බෑ සේ නුරා සතපා
ළං වී සොයා ආවා බඹරුන් තුරුලට.....

මේ අපේ තරුණ කාලේ කාට හෝ බැඳුණු ආලේ
ජීවිතේ කඳුළු හංගාලා පා සිනා දෑත දීලා
අනග රංගන මිහිර කැන්දන පාමුකෝ සොඳුරු යාමේ
දෛහි තිසරණ පතයි උණුසුම ඇයි පමා සතුට විඳිනට එනු මැන...
ළං ළංව ලෝකේ පුරා යං යං සිතු සේ සරා
වෙන් වෙන්න බෑ සේ නුරා සතපා
ළං වී සොයා ආවා බඹරුන් තුරුලට.....

සැමට සෙනෙහස....

Frequently Asked Questions

Who sang Samata Senehasa?

Unknown performed Samata Senehasa. Unknown is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Samata Senehasa lyrics?

You can find the Samata Senehasa lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Samata Senehasa?

Samata Senehasa has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ සැමට සෙනෙහස ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ සැමට සෙනෙහස ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags

Samata Senehasa LyricsSamata Senehasa Lyrics Englishසැමට සෙනෙහසසැමට සෙනෙහස ගීතයේ පද පෙළLyrics With TransliterationUnknown SongsUnknown Lyrics

Comments

ShareShare "Samata Senehasa" by Unknown

Song Video

More from Unknown

  • Ape sambadakam Apema Waradin Miyadenanta Lyrics7
  • Divi Puda Rakiw Lyrics3
  • Good Night Song – Sarigama Movie Lyrics30
  • Hima Thuhina (Teledrama Theme Song) Lyrics5
  • Kavum Uyagena Lyrics4
  • Lo Thula Poojitha Yuga Lyrics10
  • Maha Gedara Lyrics29
  • Man Bale Athi Kala Lyrics6
  • Me Wela Mokado Lyrics11
  • Mobile Phone- Chimes of the 70s Lyrics3
  • Nelum Pipila Lyrics32
  • Nikan Deema Pinata Barai Lyrics6
  • Nil Balakaya Theme Song Lyrics5
  • Nositha Sitha Sita Gath Maga Lyrics3
  • Oba Gana Nositha Ma Kala Weradi Lyrics6
  • Olinda Thibenne Lyrics17
  • Pawela Walakule Ewida Amma Lyrics26
  • Polowa Usulana Deviyane (Kuweni) Lyrics7
  • Purawara Meda Lyrics4
  • Raban Raban Lyrics4
  • Saba Moona Hangagena Lyrics3
  • Sagare Wage Syllabus (A Level Movie) Lyrics7
  • Sama Dana Mana Dinu Lyrics9
  • Sinhala Awurudu Kale Awilla Lyrics15
  • Siri Lanka Pure Me Lyrics17
  • Thethragni (Petali Giya Divi Kathare) Lyrics7
  • Vera Veeriya Lyrics31
  • Vibage Vibage Lyrics41
  • Yuddeta Man Giya Lyrics6
  • View All Songs37

Popular Songs This Week

  • Pemin Bendennai LyricsHenry Kaldera
    968
  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    410
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    76
  • Malata Suwanda Se Yowun Jiwithe LyricsSunil Edirisinghe
    60
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    60
  • Honda Honda Lamain Api Wage LyricsChildren Songs
    52
  • Me Rata Mage Rata LyricsMalani Bulathsinhala
    47
  • Bambara Nade LyricsBachi Susan
    47
  • Nethu Piyan Wasena Thura LyricsManjula Pushpakumara
    43
  • Chuttak Chuttak LyricsYohani
    43