Saba Moona Hangagena Lyrics
by Unknown
“Sabe muna hangagena” (සැබෑ මූණ හංගාගෙන): Saba Moona Hangagena (සැබෑ මූණ හංගාගෙන) lyrics, a Sinhala inspirational song sung by Unknown, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සැබෑ මූණ හංගාගෙන ගී පද, and many know it simply as Sabe muna.
| SONG | Saba Moona Hangagena |
|---|---|
| SINGER | Unknown |
| CATEGORY | Inspirational |
| VIEWS | 9 |
| UPDATED |
Saba Moona Hangagena Lyrics Singlish
Sabe muna hangagena
Munu bandan rae andurae
Natana natum kawada ho
Natanna wenawa eliye...
Atha muna athi setiyen
Penwa sitiyoth pera se
Lajja wennata karunak
Athiwenn nae kale...
(Ekane kiyanne wesmunu
Bandan haemadama innata bae kiyal...
Boruwata ayusha dingai
Labana dinuma sulu mohotai
Sangwanu bae kisima dineka
Boruwa udata ismathu wei.....//
Manik ketaya waeniya aththa
Agaya adu nowe kawadath
Athata athi thana boruwen
Makanna bae sahatikamai.....////සැබෑ මූණ හංගාගෙන ගී පද
සැබෑ මූණ හංගාගෙන
මූණු බැඳන් රෑ අඳුරේ
නටන නැටුම් කවදා හෝ
නටන්න වෙනවා එළියේ...
ඇත්ත මූණ ඇති සැටියෙන්
පෙන්වා සිටියොත් පෙර සේ
ලැජ්ජා වෙන්නට කරුණක්
ඇතිවෙන් නෑ කලේ...
(ඒකනේ කියන්නේ වෙස්මූණු
බැඳන් හැමදාම ඉන්නට බෑ කියලා...)
බොරුවට ආයුෂ ඩිංගයි
ලබන දිනුම සුළු මොහොතයි
සඟවනු බෑ කිසිම දිනෙක
බොරුව උඩට ඉස්මතු වෙයි.....//
මැණික් කැටය වැනිය ඇත්ත
අගය අඩු නොවේ කවදත්
ඇත්තට ඇති තැන බොරුවෙන්
මකන්න බෑ සහතිකමයි.....////
Related Songs and Tags
Saba Moona Hangagena LyricsSaba Moona Hangagena Lyrics Englishසැබෑ මූණ හංගාගෙනසැබෑ මූණ හංගාගෙන ගීතයේ පද පෙළLyrics With TransliterationUnknown SongsUnknown Lyrics