Cricket Sanakeliyak Awith Lyrics
by Unknown
“kriket sanakeliyak avith//” (ක්‍රිකට් සැණකෙළියක් ඇවිත්//): Cricket Sanakeliyak Awith (ක්‍රිකට් සැණකෙළියක් ඇවිත්) lyrics, a Sinhala patriotic song sung by Unknown, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as kriket sanakeliyak, and in Sinhala it is ක්‍රිකට් සැණකෙළියක් ඇවිත් ගී පද.
| SONG | Cricket Sanakeliyak Awith |
|---|---|
| SINGER | Unknown |
| CATEGORY | Patriotic |
| VIEWS | 18 |
| UPDATED |
Cricket Sanakeliyak Awith Lyrics Singlish
kriket sanakeliyak avith//
kriket sanakeliyak...
rate koi kavuruth natai avilla
vikat gelavillak karai
vikat gelavillak...
kriket sanakeliyak avith//
kriket sanakeliyak...
haye vassak vassala jawayak dunna
bale kavuruth pennala dinumak gaththa
sri lanka...
maiyya sansun thalen sitinna
sanga hisarayak se badinna
tila ke gos sandi nadinna
dinuma apa vetha harava molen
tisare gahapu haye para mama dakka handa gava
malingage bole gava dana gahanava helikopter
sanga maiyya ekka dilshange handi
onna venda menna deviyani hayya denna
malinga varen gini bole yavanna
herath ayiya avith dey dushra athin katin
thirimanna gahanna kusalane genna
sri lanka naminna ke gassa
haye vassak...
sri lanka kusal ath ussa di varen
tisara jaya ghosha di ranganna
kule pa viskam bo lesina
kollo pitiyama kalamba
haye vassak...
sri lanka kusal ath ussa di varen
tisara jaya ghosha di ranganna
kule pa viskam bo lesina
kollo pitiyama kalamba
sri lanka...////ක්‍රිකට් සැණකෙළියක් ඇවිත් ගී පද
ක්‍රිකට් සැණකෙළියක් ඇවිත්//
ක්‍රිකට් සැණකෙළියක්...
රටේ කොයි කව්රුත් නටයි ඇවිල්ලා
විකට් ගැලවිල්ලක් කරයි
විකට් ගැලවිල්ලක්...
ක්‍රිකට් සැණකෙළියක් ඇවිත්//
ක්‍රිකට් සැණකෙළියක්...
හයේ වැස්සක් වස්සාලා ජවයක් දුන්නා
බලේ කව්රුත් පෙන්නාලා දිනුමක් ගත්තා
ශ්‍රී ලංකා...
මයියා සන්සුන් තාලෙන් සිටින්නා
සංගා හීසරයක් සේ බඳින්නා
තිලා කෑ ගොස් සන්දී නදින්නා
දිනුම අප වෙත හරවා මොළෙන්
තිසරේ ගහපු හයේ පාර මම දැක්කා හඳ ගාව
මාලිංගගේ බොලේ ගාව දණ ගහනවා හෙලිකොප්ටර්
සංගා මයියා එක්ක දිල්ෂාන්ගේ හැඳි
ඔන්න වැන්දා මෙන්න දෙවියනි හයිය දෙන්න
මාලිංග වැරෙන් ගිනි බොලේ යවන්නා
හේරත් අයියා ඇවිත් දෙයි දුෂ්රා අතින් කටින්
තිරිමාන්නා ගහන්නා කුසලානේ ගේන්නා
ශ්‍රී ලංකා නමින්නා කෑ ගස්සා
හයේ වැස්සක්...
ශ්‍රී ලංකා කුසල් අත් උස්සා දී වැරෙන්
තිසර ජය ඝෝෂා දී රංගන්නා
කුලේ පා විස්කම් බෝ ලෙසිනා
කොල්ලෝ පිටියම කළඹා
හයේ වැස්සක්...
ශ්‍රී ලංකා කුසල් අත් උස්සා දී වැරෙන්
තිසර ජය ඝෝෂා දී රංගන්නා
කුලේ පා විස්කම් බෝ ලෙසිනා
කොල්ලෝ පිටියම කළඹා
ශ්‍රී ලංකා...////
Related Songs and Tags
Cricket Sanakeliyak Awith LyricsCricket Sanakeliyak Awith Lyrics Englishක්‍රිකට් සැණකෙළියක් ඇවිත්ක්‍රිකට් සැණකෙළියක් ඇවිත් ගීතයේ පද පෙළLyrics With TransliterationUnknown SongsUnknown Lyrics