Lo Thula Poojitha Yuga Lyrics
by Unknown
“Lothula poojitha yuga yuga vanditha” (ලෝතුල පූජිත යුග යුග වන්දිත), Lo Thula Poojitha Yuga (ලෝතුල පූජිත යුග) lyrics: a Sinhala patriotic song sung by Unknown, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Lothula poojitha, and in Sinhala it is ලෝතුල පූජිත යුග ගී පද.
| SONG | Lo Thula Poojitha Yuga |
|---|---|
| SINGER | Unknown |
| CATEGORY | Patriotic |
| VIEWS | 34 |
| UPDATED |
Lo Thula Poojitha Yuga Lyrics Singlish
Lothula poojitha yuga yuga vanditha
Jaya jaya siri Lanka bhumi
Rakmata pibidee ekwemu dividee
Lak wesiyani da hithakami....
Wada beda amanapa wenaskam
Kepa kota rata hindaa
Jathika diyunata jathika rakumata
Ekwemu kodi bandaa....
Dambulle sigiri kala nikethana
Dena jathika aale
Polonnaruwa anurapura natabun
Nonaseyi kisi kaale....
Vinasakari kandawuru wadaya
Viyavul pita dakimu
Apema jathiya apema agama
Apema rata rakimu....ලෝතුල පූජිත යුග ගී පද
ලෝතුල පූජිත යුග යුග වන්දිත
ජය ජය සිරි ලංකා භුමි
රැක්මට පිබිදී එක්වෙමු දිවිදී
ලක් වැසියනි දෑ හිතකාමි....
වාද බේද අමනාප වෙනස්කම්
කැප කොට රට හින්දා
ජාතික දියුණට ජාතික රැකුමට
එක්වෙමු කොඩි බන්දා....
දඹුල්ලේ සීගිරි කලා නිකේතන
දෙන ජාතික ආලේ
පොලොන්නරුව අනුරාපුර නටබුන්
නොනැසෙයි කිසි කාලේ....
විනාශකාරී කඳවුරු වාදය
වියවුල් පිට දකිමු
අපේම ජාතිය අපේම ආගම
අපේම රට රකිමු....
Related Songs and Tags
Lo Thula Poojitha Yuga LyricsLo Thula Poojitha Yuga Lyrics Englishලෝතුල පූජිත යුගලෝතුල පූජිත යුග ගීතයේ පද පෙළLyrics With TransliterationUnknown SongsUnknown Lyrics