Nositha Sitha Sita Gath Maga Lyrics by Unknown
Nositha Sitha Sita Gath Maga (නොසිත සිත සිට ගත් මග) is a Sinhala song sung by Unknown. This page presents the Nositha Sitha Sita Gath Maga lyrics in Sinhala script (නොසිත සිත සිට ගත් මග ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nositha Sitha Sita Gath Maga |
|---|---|
| SINGER | Unknown |
| VIEWS | 8 |
| UPDATED |
Nositha Sitha Sita Gath Maga Lyrics
(Nositha sitha sita gath maga
Desitha vihasitha muwa aga)..//
Masitha vikasitha kusuma numba langa
Sisitha numba dannawada
(Numbe namata pidenawa vaga)..///
Rudiru wegirena satanakata peramuna aran
Deyen gilihena urumayak sewwe nubai
Biyen thethigath ewun sagawena pelaharin
Diyan nidahasa kiyan moragawe nubai
Kiyan moragawe nubai
Kiya moragawe nubai
Nositha sitha sita gath maga....
Galan siyolaga dahayak gilihunu bime
Deyak wenuwen jathiyak esawunu bime
Nuwan piyawunu veerayan welalunu bime
Nubath jeewana veerayek ipadunu bime
Veerayek ipadunu bime
Veerayek ipadunu bime
Nositha sitha sita gath maga....
(Numbe namata pidenawa vaga)..//නොසිත සිත සිට ගත් මග ගී පද
(නොසිත සිත සිට ගත් මග
දෙසිත විහසිත මුව අග)..//
මසිත විකසිත කුසුම නුඹ ළඟ
සිසිත නුඹ දන්නවාද
(නුඹේ නමට පිදෙනා වග)..///
රුදිරු වැගිරෙන සටනකට පෙරමුණ අරන්
දැයෙන් ගිලිහෙන උරුමයක් සෙව්වේ නුඹයි
බියෙන් තැතිගත් එවුන් සැගවෙන පෙළහරින්
දියන් නිදහස කියන් මොරගෑවේ නුඹයි
කියන් මොරගෑවේ නුඹයි
කියා මොරගෑවේ නුඹයි
නොසිත සිත සිට ගත් මග....
ගලන් සියොලග දාහයක් ගිළිහුණු බිමේ
දැයක් වෙනුවෙන් ජාතියක් එසවුනු බිමේ
නුවන් පියවුණු වීරයන් වැළළුණු බිමේ
නුඹත් ජීවන වීරයෙක් ඉපදුණු බිමේ
වීරයෙක් ඉපදුණු බිමේ
වීරයෙක් ඉපදුණු බිමේ
නොසිත සිත සිට ගත් මග....
(නුඹේ නමට පිදෙනා වග)..//Performances of Nositha Sitha Sita Gath Maga
Cover versions, live performances, and reality-show contestant performances of “Nositha Sitha Sita Gath Maga” on YouTube.
Cover Versions · 4
▶CoverSri Lanka University Campus Song for students HeroesTPGD DE ALWIS
▶CoverNositha Sitha Sita Gath Maga නොසිත සිත සිට ගත් මග........ (ශිෂ්‍ය වීර දිනය 2017)SL Tech
▶Coverනොසිත සිත සිට ගත් මග...!!!Med Revolution /වෙද අරගලය
▶Coverනොසිත සිත සිට ගත් මග | Students Heroes Day 2022 IUSF | University of the Visual & Performing ArtsJanith Herath
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nositha Sitha Sita Gath Maga LyricsNositha Sitha Sita Gath Maga Lyrics Englishනොසිත සිත සිට ගත් මගනොසිත සිත සිට ගත් මග ගීතයේ පද පෙළLyrics With TransliterationUnknown SongsUnknown Lyrics