Ape sambadakam Apema Waradin Miyadenanta Lyrics
by Unknown
“ape sabandakama apema varadin” (අපේ සබඳකම් අපේම වරදින්): Ape sambadakam Apema Waradin Miyadenanta (අපේ සබඳකම් අපේම වරදින් මියදෙන්නට) lyrics, a Sinhala heartbreak song sung by Unknown, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as ape sabandakama, and in Sinhala it is අපේ සබඳකම් අපේම වරදින් මියදෙන්නට ගී පද.
| SONG | Ape sambadakam Apema Waradin Miyadenanta |
|---|---|
| SINGER | Unknown |
| CATEGORY | Heart Break |
| VIEWS | 18 |
| UPDATED |
Ape sambadakam Apema Waradin Miyadenanta Lyrics Singlish
ape sabandakama apema varadin
miyadenna da akalayee
handa vetena da pala neha bana veda
haturumiturukam valata love ....
samanala tatuvala sanda taru mal vala
premaya tavarana bolanda sithe
hamuvi venvi taniwi handanava
avidilla yana sulanga vage....
hiru payana vita diyavi nathi vena
lassana podi hima geval vage
venasi ya nam mayavak ee
premaye aruthak koheda ape ....අපේ සබඳකම් අපේම වරදින් මියදෙන්නට ගී පද
අපේ සබඳකම් අපේම වරදින්
මියදෙන්නට දී අකාලයේ
හඬා වැටෙන දා පල නැහැ බැණ වැද
හතුරුමිතුරුකම් වලට ලොවේ ....
සමනළ තටුවල සඳ තරු මල් වල
ප්‍රේමය තවරන බොළඳ සිතේ
හමුවී වෙන්වී තනිවී හඬනව
ඇවිදිල්ලා යන සුළඟ වගේ....
හිරු පායන විට දියවී නැති වෙන
ලස්සන පොඩි හිම ගෙවල් වගේ
වැනසී යා නම් මායාවක් ඒ
ප්‍රේමයේ අරුතක් කොහෙද අපේ ....
Related Songs and Tags
Ape sambadakam Apema Waradin Miyadenanta LyricsApe sambadakam Apema Waradin Miyadenanta Lyrics Englishඅපේ සබඳකම් අපේම වරදින් මියදෙන්නටඅපේ සබඳකම් අපේම වරදින් මියදෙන්නට ගීතයේ පද පෙළLyrics With TransliterationUnknown SongsUnknown Lyrics