Bethlehem Puraye Sithala Ra Yaame Lyrics
“Bethlehem puraye seethala rae yaame hima kandu hel athare” (බෙත්ලෙහෙම් පුරයේ සීතල රෑ යාමේ හිම කඳු හෙල් අතරේ), Bethlehem Puraye Sithala Ra Yaame (බෙත්ලෙහෙම් පුරයේ සීතල රෑ යාමේ) lyrics: a Sinhala Christmas song sung by Christmas Carols, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is බෙත්ලෙහෙම් පුරයේ සීතල රෑ යාමේ ගී පද.
| SONG | Bethlehem Puraye Sithala Ra Yaame |
|---|---|
| SINGER | Christmas Carols |
| CATEGORY | Christmas Songs |
| VIEWS | 37 |
| UPDATED |
Bethlehem Puraye Sithala Ra Yaame Lyrics Singlish
Bethlehem puraye seethala rae yaame hima kandu hel athare
Kandu hel athare edheru mathine ran tharu bebalenne
Suraduthu enne ahasa dilenne edheru kalabenne
Saameye geethe...// pili raevude...
Sumangul puwathak apa gena enne
Puth devindun ada ipadee inne
Mahothum devindun mahimaya oba ve
Devi hada dinuvo saame sadanno...
Nobiyawa asanna satha hata mangala supuwatha danvanna
Kirakati kithundun sanhidhiyave davi pura upadinna
Hanakadin ethu devi puthu gawa oruwe dan sathapenna
Gosin bala venda...// saame lowata kiyav...
Sumangul puwathak...
Bethlehem puraye...බෙත්ලෙහෙම් පුරයේ සීතල රෑ යාමේ ගී පද
බෙත්ලෙහෙම් පුරයේ සීතල රෑ යාමේ හිම කඳු හෙල් අතරේ
කඳු හෙල් අතරේ එඞේරු මතිනේ රන් තරු බැබළෙන්නේ
සුරදුතු එන්නේ අහස දිලෙන්නේ එඞේරු කැළඹෙන්නේ
සාමයේ ගීතේ...// පිළි රැව්දේ...
සුමඟුල් පුවතක් අප ගෙන එන්නේ
පුත් දෙවිඳුන් අද ඉපැදී ඉන්නේ
මහොතුම් දෙවිඳුන් මහිමය ඔබ වේ
දෙවි හද දිනුවෝ සාමේ සදන්නෝ...
නොබියව අසන්න සත හට මංගල සුපුවත දන්වන්නා
කිරකැටි කිතුඳුන් සංහිඳියාවේ දවි පුර උපදින්නා
හානකඩින් එතු දෙවි පුතු ගව ඔරුවේ දැන් සැතපෙන්නා
ගොසින් බලා වැඳ...// සාමේ ලොවට කියව්...
සුමඟුල් පුවතක්...
බෙත්ලෙහෙම් පුරයේ...
Related Songs and Tags
Bethlehem Puraye Sithala Ra Yaame LyricsBethlehem Puraye Sithala Ra Yaame Lyrics Englishබෙත්ලෙහෙම් පුරයේ සීතල රෑ යාමේබෙත්ලෙහෙම් පුරයේ සීතල රෑ යාමේ ගීතයේ පද පෙළLyrics With TransliterationChristmas Carols SongsChristmas Carols LyricsCarols Lyrics