Kalakata Pera Ae Bethlehem Lyrics by Christmas CarolsDharmarathna BrothersLatha Walpola
Kalakata Pera Ae Bethlehem (කලකට පෙර ඒ බෙත්ලෙහෙම්) is a Sinhala song sung by Christmas Carols, Dharmarathna Brothers, and Latha Walpola. The lyrics were written by Milroy Dharmarathne, and the music is composed by Dharmarathna Brothers. This page presents the Kalakata Pera Ae Bethlehem lyrics in Sinhala script (කලකට පෙර ඒ බෙත්ලෙහෙම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kalakata Pera Ae Bethlehem |
|---|---|
| SINGER | Christmas Carols, Dharmarathna Brothers, Latha Walpola |
| LYRICIST | Milroy Dharmarathne |
| COMPOSER | Dharmarathna Brothers |
| VIEWS | 150 |
| UPDATED |
Kalakata Pera Ae Bethlehem Lyrics
(kalakata pera e bethlehem
shuddha vu nagare
jesu melovata bihi vune
punchi gava maduve)...//
unduvap mase seethala davasaka mediyam ra yame
dev mav thurule unusuma labamin me loketa aave
seetha sulan reli dasata hamaddi sethapilai unne
duppath ederu me bava danagena gavalena vetha yanne
vatapita rok vi umba gamin harakun ka gasathi
raja thun kattu bilindu langa veti panduru oppu karathi
mariya thumiyage pembara muhune eliyak dis vuve
juse thuma kisi dakath na devi anakata pitupaave
minis samajaya papen bera gannata mehi aava
divasvarun boho kalakata pera ki de in ituvuva
kalakata pera...කලකට පෙර ඒ බෙත්ලෙහෙම් ගී පද
(කලකට පෙර ඒ බෙත්ලෙහෙම්
ශුද්ධ වූ නගරේ
ජේසූ මෙලොවට බිහි වුනේ
පුංචි ගව මඩුවේ)...//
උඳුවප් මාසේ සීතල දවසක මැදියම් රෑ යාමේ
දෙව් මව් තුරුලේ උණුසුම ලබමින් මේ ලෝකෙට ආවේ
සීත සුළං රැළි දසත හමද්දී සැතපීලයි උන්නේ
දුප්පත් එඬේරු මේ බව දැනගෙන ගවලෙන වෙත යන්නේ
වටපිට රොක් වී උම්බෑ ගාමින් හරකුන් කෑ ගසතී
රජ තුන් කට්ටුව බිළිඳු ළඟ වැටී පඬුරු ඔප්පු කරතී
මරිය තුමීයගේ පෙම්බර මුහුණේ එළියක් දිස් වූයේ
ජුසේ තුමා කිසි දාකත් නෑ දෙවි අණකට පිටුපෑවේ
මිනිස් සමාජය පාපෙන් බේරා ගන්නට මෙහි ආවා
දිවැස්වරුන් බොහෝ කලකට පෙර කී දේ ඉන් ඉටුවූවා
කලකට පෙර...Related Songs and Tags
Kalakata Pera Ae Bethlehem LyricsKalakata Pera Ae Bethlehem Lyrics Englishකලකට පෙර ඒ බෙත්ලෙහෙම්කලකට පෙර ඒ බෙත්ලෙහෙම් ගීතයේ පද පෙළLyrics With TransliterationChristmas Carols SongsChristmas Carols LyricsCarols LyricsDharmarathna Brothers ComposerMilroy Dharmarathne Lyricist