Sura Geeyai Bilindu Handai Lyrics by Christmas CarolsLatha WalpolaRookantha Gunathilaka
Sura Geeyai Bilindu Handai (සුර ගීයයි බිළිඳු හඬයි) is a Sinhala song sung by Christmas Carols, Latha Walpola, and Rookantha Gunathilaka. This page presents the Sura Geeyai Bilindu Handai lyrics in Sinhala script (සුර ගීයයි බිළිඳු හඬයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sura Geeyai Bilindu Handai |
|---|---|
| SINGER | Christmas Carols, Latha Walpola, Rookantha Gunathilaka |
| VIEWS | 560 |
| UPDATED |
Sura Geeyai Bilindu Handai Lyrics
Sura geeyayi bilindu handayi aeta asenne
Sulan rodayi mal suwandiya edesin enne
Ridee seenu handa paradana geetha asenne
Kawuda me raa kankalu geethika gayanne...
Susith dananhata saamaya labee dinewa
Lowa sawusatahaata saamaya labee dinewa
Mese dewadoothayo siri geetha gayuwa
Bilindu dewindu dilindu pale lowa bihiwuwa...
Gopalun susiraya gena thalayata pimbinawa
Baetalun karapinnagena e desa enawa
Sura duthu kela kiyu bilindu koheda asanawa
Bilindun duthu sanin watee wenda ayadinawa...
Daru naelawillayi daen e desin asenne
Bilinda maw ukulata wee sapata nidanne
Piya athata bara wee pitu pasin sitinne
Methanaya lowa rajawana dew bilindu upanne...සුර ගීයයි බිළිඳු හඬයි ගී පද
සුර ගීයයි බිළිඳු හඬයි ඈත ඇසෙන්නේ
සුළං රොදයි මල් සුවඳයි එදෙසින් එන්නේ
රිදී සීනු හඬ පරදන ගීත ඇසෙන්නේ
කවුද මේ රෑ කන්කළු ගීතිකා ගයන්නේ...
සුසිත් දනන්හට සාමය ලැබී දිනේවා
ලොව සව්සතහට සාමය ලැබී දිනේවා
මෙසේ දේවදූතයෝ සිරි ගීත ගැයූවා
බිළීඳු දෙවිඳු දිළිඳු පැලේ ලොව බිහිවූවා...
ගොපළුන් සුසිරය ගෙන තාලයට පිඹිනවා
බැටළුන් කරපින්නාගෙන ඒ දෙස එනවා
සුර දුතු කැළ කියූ බිළිඳු කොහෙද අසනවා
බිළිඳුන් දුටු සැණින් වැටී වැඳ අයදිනවා...
දරු නැලවිල්ලයි දැන් ඒ දෙසින් ඇසෙන්නේ
බිළිඳා මව් උකුලට වී සැපට නිදන්නේ
පිය අතට බර වී පිටු පසින් සිටින්නේ
මෙතනය ලොව රජවන දෙව් බිලිඳු උපන්නේ...////Performances of Sura Geeyai Bilindu Handai
Cover versions, live performances, and reality-show contestant performances of “Sura Geeyai Bilindu Handai” on YouTube.
Cover Versions · 8
▶CoverSura geeyai bilindu handai | සුර ගීයයි බිළිඳු හඬයි | Sinhala geethikaSinhala Geethika
▶CoverSura giyai bilidu hadai සුර ගීයයි බිළිඳු හඬයිMK Rhythm
▶Coverසුර ගීයයි බිළිඳු හඬයි # sura geeyai biludu hadai pasasamu samidun youtube channelpasasamu samidun
▶CoverSura giyai / Rayaka Andura Mashup | සුර ගීයයි බිළිඳු , රැයක අඳුර MashupVario Talents
▶CoverSura Geeyai Bilindu Handai (සුර ගීයයි බිළිඳු හඬයි) | A Novae Spes - Annual Christmas Carol 2020The Newman - Catholic Students' Movement UOP
▶Coverසුර ගීයයි, බිළිඳු හඬයි - නත්තල් කැරොල් ගීය | ගම්පහ, මිරිස්වත්ත සා.ආනා දේවස්ථානයේ මීසම් ගායනා කණ්ඩායමSt. Anne's Church, Miriswatta
▶Coverසුර ගීයයි බිළිඳු හඬයි Sura Geeyai Bilindu HandaiA moment with Jesus
▶CoverSura Geeyai Bilindu Handai (සුර ගීයයි බිළිඳු හඬයි )JB JOHN
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sura Geeyai Bilindu Handai LyricsSura Geeyai Bilindu Handai Lyrics Englishසුර ගීයයි බිළිඳු හඬයිසුර ගීයයි බිළිඳු හඬයි ගීතයේ පද පෙළLyrics With TransliterationChristmas Carols SongsChristmas Carols LyricsCarols Lyrics