Loketa Denna Beda Lyrics
“Loketa denna meda” (ලෝකෙට දෙන්න මෙදා), Loketa Denna Beda (ලෝකෙට දෙන්න බෙදා) lyrics: a Sinhala Christian devotional song sung by Christmas Carols and Latha Walpola, with music by Rev Fr Moses Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ලෝකෙට දෙන්න බෙදා ගී පද.
| SONG | Loketa Denna Beda |
|---|---|
| SINGER | Christmas Carols, Latha Walpola |
| COMPOSER | Rev Fr Moses Perera |
| CATEGORY | Christian Devotional |
| VIEWS | 152 |
| UPDATED |
Loketa Denna Beda Lyrics Singlish
Loketa denna meda
saamedane beda...
Saminde thana thana loke pura
saamadhane sitha obe pathura
yannata ma obe athe dara
ganu mana aviyak lesa thora...
Loketa denna meda
saamedane beda...
Anunwa sanasanu pinisa magak
soyanata ma gena nosithawanga
guru dewinde denna mata asak
daknata anunge duk dahasak
Loketa denna meda
saamedane beda...
Hema aya hata dena lesata beda
apatada labiya edhin meda
epa inna me loke bala
labana nam jivithe sada
Loketa denna meda
saamedane beda...ලෝකෙට දෙන්න බෙදා ගී පද
ලෝකෙට දෙන්න මෙදා
සාමේදානේ බෙදා...//
සමිඳේ තැන තැන ලෝකේ පුරා
සාමදානේ සිත ඔබේ පතුරා
යන්නට මා ඔබේ අතේ දරා
ගනු මැන අවියක් ලෙස තෝරා...
ලෝකෙට දෙන්න මෙදා
සාමේදානේ බෙදා...
අනුන්ව සනසණු පිණිස මගක්
සොයනට මා ගැන නොසිතවඟා
ගුරු දෙවිඳේ දෙන්න මට ඇසක්
දක්නට අනුන්ගේ දුක් දහසක්
ලෝකෙට දෙන්න මෙදා
සාමේදානේ බෙදා...
හැම අය හට දෙන ලෙසට බෙදා
අපටද ලැබීය එදින් මෙදා
එපා ඉන්න මේ ලෝකේ බලා
ලබනට නම් ජිවිතේ සදා
ලෝකෙට දෙන්න මෙදා
සාමේදානේ බෙදා...
Performances of Loketa Denna Beda
Cover versions, live performances, and reality-show contestant performances of “Loketa Denna Beda” on YouTube.
Cover Versions · 4
▶CoverLoketa Denna Beda , Latha Walpola, Hymns with chords by hosanna chords channelHosanna
▶Coverලෝකෙට දෙන්න බෙදා /Loketa denna beda/House of prayer - BandaragamaHouse Of Prayer - Bandaragama
▶Coverලෝකෙට දෙන්න බෙදා - keta Denna BedaFATHER ANURUDDHA
▶Coverලෝකෙට දෙන්න බෙදා | Loketa Denna Beda | ප්‍රේමණීය නත්තල | Thriwidha PlusVTV
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Loketa Denna Beda LyricsLoketa Denna Beda Lyrics Englishලෝකෙට දෙන්න බෙදාලෝකෙට දෙන්න බෙදා ගීතයේ පද පෙළLyrics With TransliterationChristmas Carols SongsChristmas Carols LyricsCarols LyricsRev Fr Moses Perera Composer