Naththal Daa Seetha Reata Lyrics by Christmas CarolsLatha Walpola
Naththal Daa Seetha Reata (නත්තල් දා සීත රෑට) is a Sinhala song sung by Christmas Carols and Latha Walpola. This page presents the Naththal Daa Seetha Reata lyrics in Sinhala script (නත්තල් දා සීත රෑට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Naththal Daa Seetha Reata |
|---|---|
| SINGER | Christmas Carols, Latha Walpola |
| VIEWS | 71 |
| UPDATED |
Naththal Daa Seetha Reata Lyrics
nattal da seeta raata ape punchi kaale
thaegi boga aran aawa seeyalaa
sudu seda raevula rathu kabaaya eheta daekkhe nae ane
apata horaa aawa kiwwa seeyalaa
ane apata bala ganna enna dawul kaale
muwaan baenda karatthe ena seeyalaa
apen thaegi boga ganna apata vaasanaawa denna
adath raata enna seeyalaa
nattale raa ninda nae nae
baala kaale ee sandiye
koi welaave eida seeyaa
man bala unna malliye
nattal da seeta...
dan udelu hari jayailu
seeyalaa raa aawa horen
thaegi thaegi me genalla
kaata kaatat nattal ithin
nattal da seeta...නත්තල් දා සීත රෑට ගී පද
නත්තල් දා සීත රෑට අපේ පුංචි කාලේ
තෑගි බෝග අරන් ආවා සීයලා
සුදු සේද රැවුල රතු කබාය එහෙට දැක්කේ නෑ අනේ
අපට හොරා ආවා කිව්වා සීයලා
අනේ අපට බලා ගන්න එන්න දවල් කාලේ
මුවන් බැන්ද කරත්තේ එන සීයලා
අපෙන් තෑගී බෝග ගන්න අපට වාසනාව දෙන්න
අදත් රෑට එන්න සීයලා
නත්තලේ රෑ නින්ද නෑ නෑ
බාල කාලේ ඒ සංදියේ
කොයි වෙලාවේ එයිද සීයා
මං බලා උන්නා මල්ලියේ
නත්තල් දා සීත...
දැන් උදේලු හරි ජයයිලු
සීයලා රෑ ආවා හොරෙන්
තෑගී තෑගි මේ ගෙනල්ලා
කාට කාටත් නත්තල් ඉතින්
නත්තල් දා සීත...Performances of Naththal Daa Seetha Reata
Cover versions, live performances, and reality-show contestant performances of “Naththal Daa Seetha Reata” on YouTube.
Cover Versions · 7
▶CoverNaththal Da | Christmas Song Sinhala | Rookantha Gunathilake | Latha Walpola | Originalසමිඳුන්ට ප්‍රශංසා වේවා! Praise the Lord!
▶CoverNaththal Da by Kochchi (KOච්CHI) @ Baila SaadeKochchi
▶CoverChristmas Song Sinhala |නත්තල් දා |Naththal Da | Dance Sri Lankan Kids in Christmas Day 2023 RiyadhEasam's World
▶Coverනත්තල් දා සීත රෑට ....// නත්තල් ගීතය (AUDIO)STACKVERSE
▶CoverNaththal Daa Seetha Raaka | (Family Christmas Cover)Kovida & Minudi
▶Coverනත්තල් දා සීත රෑට | Nattal Da Sitha Rata | Christmas Dance | Kids couple dance | Tikiri PreschoolTikiri Preschool
▶Coverනත්තල් දා සීත රෑට | Naththal Da | Christmas Song Sinhala | Rookantha Gunathilake | Latha WalpolaPanda Kids Hub
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Naththal Daa Seetha Reata LyricsNaththal Daa Seetha Reata Lyrics Englishනත්තල් දා සීත රෑටනත්තල් දා සීත රෑට ගීතයේ පද පෙළLyrics With TransliterationChristmas Carols SongsChristmas Carols LyricsCarols Lyrics