Ape Jeewithe Lyrics by Christmas Carols
Ape Jeewithe (අපේ ජීවිතේ) is a Sinhala song sung by Christmas Carols. The lyrics were written by Dulanka Tennakoone, and the music is composed by Dushyanth Abeygoonasekara. This page presents the Ape Jeewithe lyrics in Sinhala script (අපේ ජීවිතේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ape Jeewithe |
|---|---|
| SINGER | Christmas Carols |
| LYRICIST | Dulanka Tennakoone |
| COMPOSER | Dushyanth Abeygoonasekara |
| VIEWS | 71 |
| UPDATED |
Ape Jeewithe Lyrics
ape jeewithe ada didulana obe aadare mata vetahuna
ma unusumen ada vejabena obe seethale ipaduna
taru ingi karayi raju ipaduna sema de rangayi sitha sathutina
sitha handa nagayi e ai kiya obe pelpathe ipaduna...
napuru vu lo dana aadare vetha gena yana
jeewithe rasa then bala ada premaye hiru payana
sura doothayan gee gaya obe name den pasasana
e thejasin ravu dena obe ai mese apa nisa...
ape jeewithe...
kurusiye ena gasa vindavana bava dena dena
lokaye pav viyakena maranayada obe daran
me sabae kavin minis guna dam demin
jeewithe somnasath hitagannata bae...
ape jeewithe...අපේ ජීවිතේ ගී පද
අපේ ජීවිතේ අද දිදුලනා ඔබේ ආදරේ මට වැටහුණා
මා උණුසුමෙන් අද වැජඹෙනා ඔබ සීතලේ ඉපදුනා
තරු ඉඟි කරයි රජු ඉපදුනා සැම දේ රඟයි සිත සතුටිනා
සිත හඬ නගයි ඒ ඇයි කියා ඔබ පැල්පතේ ඉපදුනා...
නපුරු වූ ලෝ දනා ආදරේ වෙත ගෙන යනා
ජීවිතේ රස තැන් බලා අද ප්‍රේමයේ හිරු පායනා
සුර දූතයන් ගී ගයා ඔබේ නාමේ දැන් පසසනා
ඒ තේජසින් රැව් දෙනා ඔබ ඇයි මෙසේ අප නිසා...
අපේ ජීවිතේ...
කුරුසියේ ඇණ ගසා විඳවනා බව දැන දැනා
ලෝකයේ පව් වියැකෙනා මරණයද ඔබ දරන්
මේ සැබෑ කවින් මිනිස් ගුණ දම් දෙමින්
ජීවිතේ සොම්නසත් හිතාගන්නට බෑ...
අපේ ජීවිතේ...
Performances of Ape Jeewithe
Cover versions, live performances, and reality-show contestant performances of “Ape Jeewithe” on YouTube.
Cover Versions · 8
▶CoverApe Jeewitha me maha sagare | අපේ ජීවිත මේ මහා සාගරේ | Chamara Weerasinha | purple RangeSL Sindu Me
▶Coverape jeevitha me maha sagare.....අපේ ජීවිත මේ මහ සාගරේ ...H.r.jothipala-Milton pererasugath subasinghe
▶CoverPata Sarungal Wage Ape Jeewithe-පාට සරුංගල් වාගේයි අපේ ජීවිතේ -Vijaya KumarathungaSinhala Music Box
▶Coverමේකනම් දෙපරක් අහනවමයි | 𝗔𝗣𝗘 𝗝𝗜𝗪𝗜𝗧𝗛𝗔 𝗠𝗘 𝗠𝗔𝗛𝗔 𝗦𝗔𝗚𝗔𝗥𝗘 |අපේ ජිවිත් මේ මහා සාගරේ | 𝗜𝗡𝗗𝗨𝗡𝗜𝗟 𝘄𝗶𝘁𝗵 𝗠𝗔𝗖𝗛𝗔𝗡𝗢.Ruwan Music
▶CoverChamara Weerasinghe - අපේ ජිවිත මේ මහා සාගරේ - Ape Jeewitha Me Maha SagareElaKolla Productions
▶Coverඅපේ ජීවිතේ චැනල් එකෙන් ඉස්සරහට මොනවද බලන්න පුළුවන් || Ape jeewithe introo videoApe jeewithe
▶CoverPopular Christmas Songs | Ape Jeewithe අපෙ ජීවිතේSinhala Hymns
▶CoverApe Jeewithe-අපෙ ජීවිතේ(Christmas Song) (Sinhala Music Video)Dinisuru SL
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ape Jeewithe LyricsApe Jeewithe Lyrics Englishඅපේ ජීවිතේඅපේ ජීවිතේ ගීතයේ පද පෙළLyrics With TransliterationChristmas Carols SongsChristmas Carols LyricsCarols LyricsDushyanth Abeygoonasekara ComposerDulanka Tennakoone Lyricist