Sathuta Sanasuma Langa Randa Lyrics
“Sathuta senasuma langa randa” (සතුට සැනසුම ළඟ රන්දා): Sathuta Sanasuma Langa Randa (සතුට සැනසුම ළඟ රන්දා) lyrics, a Sinhala love song sung by Annesley Malawana, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Sathuta senasuma, and in Sinhala it is සතුට සැනසුම ළඟ රන්දා ගී පද.
| SONG | Sathuta Sanasuma Langa Randa |
|---|---|
| SINGER | Annesley Malawana |
| CATEGORY | Love Songs |
| VIEWS | 21 |
| UPDATED |
Sathuta Sanasuma Langa Randa Lyrics Singlish
(Sathuta senasuma langa randa
Sihina loketa oba kanda
Adare oba vetha banda
Senasumak vinda.. senasumak vinda...//)
Adare yana akuru thune
Arutha ma hata nomatha dene
Jeevithe ha samaya sene
Obada sinaha une.. obada sinaha une
Sathuta senasuma langa randa....
Nuhuru suwayak mama vindimi
Mihiri thepulin sitha thavami
Sinahasena vitha sinaha semi
Asala bava danimi oba ma asala bava danimi
(Sathuta senasuma langa randa
Sihina loketa oba kanda
Adare oba vetha banda
Senasumak vinda.. senasumak vinda...//)
Senasumak vinda.. senasumak vinda..සතුට සැනසුම ළඟ රන්දා ගී පද
(සතුට සැනසුම ළඟ රන්දා
සිහින ලෝකෙට ඔබ කැන්දා
ආදරේ ඔබ වෙත බන්දා
සැනසුමක් වින්දා.. සැනසුමක් වින්දා...//)
ආදරේ යන අකුරු තුනේ
අරුත මා හට නොමැත දැනේ
ජීවිතේ හා සමය සෙනේ
ඔබද සිනහ උනේ.. ඔබද සිනහ උනේ
සතුට සැනසුම ළඟ රන්දා....
නුහුරු සුවයක් මම විඳිමි
මිහිරි තෙපුලින් සිත තවමි
සිනහසෙන විට සිනහ සෙමි
අසල බව දනිමි ඔබ මා අසල බව දනිමි
(සතුට සැනසුම ළඟ රන්දා
සිහින ලෝකෙට ඔබ කැන්දා
ආදරේ ඔබ වෙත බන්දා
සැනසුමක් වින්දා.. සැනසුමක් වින්දා...//)
සැනසුමක් වින්දා.. සැනසුමක් වින්දා..Related Songs and Tags
Sathuta Sanasuma Langa Randa LyricsSathuta Sanasuma Langa Randa Lyrics Englishසතුට සැනසුම ළඟ රන්දාසතුට සැනසුම ළඟ රන්දා ගීතයේ පද පෙළLyrics With TransliterationAnnesley Malawana SongsAnnesley Malawana LyricsMalawana Lyrics