Mage Kumbure Lyrics by Annesley MalawanaIndrani Perera
Mage Kumbure (මගෙ කුඹුරේ) is a Sinhala song sung by Annesley Malawana and Indrani Perera. The lyrics were written and the music composed by Clarence Wijewardena. This page presents the Mage Kumbure lyrics in Sinhala script (මගෙ කුඹුරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage Kumbure |
|---|---|
| SINGER | Annesley Malawana, Indrani Perera |
| LYRICIST | Clarence Wijewardena |
| COMPOSER | Clarence Wijewardena |
| VIEWS | 27 |
| UPDATED |
Mage Kumbure Lyrics
Mage kumbure ini veta bindala - lapati goyam pela ka damala
Raka sitiyemi vehesak nobala - alla gena avemi bandala
Kageda gon vassa - mage kumburata bassa
Honda gaanak ussa - pavara demi vassa
Kageda me hora vasu petiya - soya kenek enaturu sitiya
Mage alabha me setiya - aya kara gena demi hora kotiya
Kageda gon vassa - mage kumburata bassa
Honda gaanak ussa - pavara demi vassa
Savas vela ape ge paththe - kauda bole enava atthe
Vete kadullen ara paththe - haduna muhunaki mama dakke
Kageda gon vassa - mage kumburata bassa
Honda gaanak ussa - pavara demi vassa
Sirimala ayyata pani varaka - gena avemi gedarin poraka
Sirimala ayye mata salaka - denavada mata mage kalu haraka
Dunnata pani varaka - dennam kalu haraka
Ma gena thava salaka - denavada baha menika
Denavada baha menika
Mata denavada baha menika
Mata denavada baha menikaමගෙ කුඹුරේ ගී පද
මගෙ කුඹුරේ ඉනි වැට බිඳලා - ළපටි ගොයම් පැල කා දමලා
රැක සිටියෙමි වෙහෙසක් නොබලා - අල්ලා ගෙන ආවෙමි බැඳලා
කාගෙද ගොන් වස්සා - මගෙ කුඹුරට බැස්සා
හොඳ ගානක් උස්සා - පවරා දෙමි වස්සා
කාගෙද මේ හොර වසු පැටියා - සොයා කෙනෙක් එනතුරු සිටියා
මගේ අලාභය මේ සැටියා - අය කර ගෙන දෙමි හොර කොටියා
කාගෙද ගොන් වස්සා - මගෙ කුඹුරට බැස්සා
හොඳ ගානක් උස්සා - පවරා දෙමි වස්සා
සවස් වෙලා අපෙ ගේ පැත්තේ - කවුද බොලේ එනවා ඇත්තේ
වැටේ කඩුල්ලෙන් අර පැත්තේ - හදුණන මුහුණකි මම දැක්කේ
කාගෙද ගොන් වස්සා - මගෙ කුඹුරට බැස්සා
හොඳ ගානක් උස්සා - පවරා දෙමි වස්සා
සිරිමල් අයියට පැණි වරකා - ගෙන ආවෙමි ගෙදරින් පොරකා
සිරිමල් අයියේ මට සළකා - දෙනවද මට මගෙ කළු හරකා
දුන්නට පැණි වරකා - දෙන්නමි කළු හරකා
මා ගැන තව සලකා - දෙනවද බහ මැණිකා
දෙනවද බහ මැණිකා
මට දෙනවද බහ මැණිකා
මට දෙනවද බහ මැණිකාRelated Songs and Tags
Mage Kumbure LyricsMage Kumbure Lyrics Englishමගෙ කුඹුරේමගෙ කුඹුරේ ගීතයේ පද පෙළLyrics With TransliterationAnnesley Malawana SongsAnnesley Malawana LyricsMalawana LyricsClarence Wijewardena ComposerClarence Wijewardena Lyricist