Thotiya Lyrics by Annesley Malawana
Thotiya (තොටියා) is a Sinhala song sung by Annesley Malawana. This page presents the Thotiya lyrics in Sinhala script (තොටියා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Thotiya |
|---|---|
| SINGER | Annesley Malawana |
| VIEWS | 543 |
| UPDATED |
Thotiya Lyrics
Degoda thalaa yana gangule
Egoda padhi ohu adure
Manahara avata ru siriyaa
Kuprukaki gamata thotiya
Dathata savi dee oruwa habal gaa
Ethera kari yana ennaa
Baala mahalu sama hata wadawa pema
Padhithi diva rae thutinaa
Nil diya pahalata wanne
Pena keti nega nega ennea
Gangu reala nethi nihadinne
Ohuge mana pawasannea
Dathata savi dee oruwa habal gaa
Ethera kari yana ennaa
Baala mahalu sama hata wadawa pema
Padhithi diva rae thutinaa
Nil diya pahalata wanne
Pena keti nega nega ennea
Gangu reala nethi nihadinne
Ohuge mana pawasannea
Degoda thalaa yana gangule
Egoda padhi ohu adure
Manahara avata ru siriyaa
Kuprukaki gamata thotiyaතොටියා ගී පද
දෙගොඩ තලා යන ඟඟුලේ
එගොඩ පදී ඔහු අඳුරේ
මනහරය අවට රූ සිරියා
කප්රුකකි ගමට තොටියා
දෑතට සවි දී ඔරුව හබල් ගා
එතෙර කරයි යන එන්නා
බාල මහලු සැම හට වඩවා පෙම
පදිති දිවා රෑ තුටිනා
නිල් දිය පහලට වන්නේ
පෙණ කැටි නැග නැග එන්නේ
ගඟු රැළ නැත නිහඬින්නේ
ඔහුගේ මන පවසන්නේ
දෑතට සවි දී ඔරුව හබල් ගා
එතෙර කරයි යන එන්නා
බාල මහලු සැම හට වඩවා පෙම
පදිති දිවා රෑ තුටිනා
නිල් දිය පහලට වන්නේ
පෙණ කැටි නැග නැග එන්නේ
ගඟු රැළ නැත නිහඬින්නේ
ඔහුගේ මන පවසන්නේ
දෙගොඩ තලා යන ඟඟුලේ
එගොඩ පදී ඔහු අඳුරේ
මනහරය අවට රූ සිරියා
කප්රුකකි ගමට තොටියාRelated Songs and Tags
Thotiya LyricsThotiya Lyrics Englishතොටියාතොටියා ගීතයේ පද පෙළLyrics With TransliterationAnnesley Malawana SongsAnnesley Malawana LyricsMalawana Lyrics