Rosa male natuwe katu Lyrics by Annesley Malawana
Rosa male natuwe katu (රෝස මලේ නටුවෙ කටු) is a Sinhala song sung by Annesley Malawana. This page presents the Rosa male natuwe katu lyrics in Sinhala script (රෝස මලේ නටුවෙ කටු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Rosa male natuwe katu |
|---|---|
| SINGER | Annesley Malawana |
| VIEWS | 290 |
| UPDATED |
Rosa male natuwe katu Lyrics
Rosa male natuwe katu
Vana bambaro ohoma hithu
Natuwa noweiy mama mala simbimi
Mama lamayo pani urami //
Kalu debarun netha pani bonne
Vana bambaruyi ehi rasa danne
Mala nothala ehi pani urala
Mala damala un yathi panala
Rosa male natuwe katu
Vana bambaro ohoma hithu
Natuwa noweiy mama mala simbimi
Mama lamayo pani urami
Male pani nethi pavathinne
Pani hindila mala para wenne
Kalu debaro nathuwada danne
Vana bambaro netha ehi yanne
Rosa male natuwe katu
Vana bambaro ohoma hithu
Natuwa noweiy mama mala simbimi
Mama lamayo pani urami //රෝස මලේ නටුවෙ කටු ගී පද
රෝස මලේ නටුවෙ කටු
වන බඹරෝ ඔහොම හිටු
නටුව නොවෙයි මම මල සිඹිමි
මම ළමයෝ පැණි උරමි //
කළු දෙබරුන් නැත පැණි බොන්නේ
වන බඹරුයි එහි රස දන්නේ
මල නොතලා එහි පැණි උරලා
මල දමලා උන් යති පැනලා
රෝස මලේ නටුවෙ කටු
වන බඹරෝ ඔහොම හිටු
නටුව නොවෙයි මම මල සිඹිමි
මම ළමයෝ පැණි උරමි
මලේ පැණි නැති පවතින්නේ
පැණි හිඳිලා මල පර වෙන්නේ
කළු දෙබරෝ නැතුවද දන්නේ
වන බඹරෝ නැත එහි යන්නේ
රෝස මලේ නටුවෙ කටු
වන බඹරෝ ඔහොම හිටු
නටුව නොවෙයි මම මල සිඹිමි
මම ළමයෝ පැණි උරමි //Performances of Rosa male natuwe katu
Cover versions, live performances, and reality-show contestant performances of “Rosa male natuwe katu” on YouTube.
Cover Versions · 12
▶Coverආච්චියේ පෝච්චියේ වතුර නටනවෝ | Achchiye pochchiye wathura natanawo | Sinhala lama gee | සිංහල ළමා ගීතBaby Beats - Sinhala Kids Songs
▶CoverRosa Male රෝස මලේ | Sinhala Baby Song | Sinhalese Children SongsInfinitum Sinhala
▶Coverරෝස මලේ නටුවේ කටු | Rosa Male Natuwe Katu (2025 Remake) | Clarence Rhythm of the GuitarART MOVIES
▶Coverරෝස මලේ නටුවේ කටූ - මේකනම් අපූරු හඬ අනුකරණයක්Swarnavahini Digital
▶Coverරෝස මලේ නටුවේ කටු ගීත එකතුව | Rosa male natuwe katu Collection | අලුත්ම ළමා ගීත | Sinhala lama geePunchi Tikiri - Sinhala Kids Songs
▶CoverRose Male Natuwe Katu (රෝස මලේ නටුවෙ කටූ) | Keerthi Pasquel | Punchi Ape Parani GeeM Entertainments
▶CoverRosa Male Natuwe Katu | රෝස මලේ නටුවෙ කටු | සිංහල ළමා ගීත | Sinhala Lama Geetha | Sinhala Kids SongsBaby Hub
▶Coverරෝස මලේ නටුවෙ කටූ | Rosa male natuwe katu | Malshika Ranathunga | Sinhala Kids Jaanu TVSinhala Kids Jaanu TV
▶CoverRosa Male Natuwe Katu | රෝස මලේ නටුවේ කටු | Sinhala Lama Gee | සිංහල ළමා ගීත 2025 Sinhala Kids songBaby Beats - Sinhala Kids Songs
▶CoverSamare & Samare new Video "Rosa Male Natuwe Katu" - රෝස මලේ නටුවේ කටු - සමරේ & සමරේGihan Kumara
▶Coverරෝස මලේ නටුවෙ කටු | Rosa male natuwe katu | sinhala cartoon | lama geethaCartoon Gate
▶CoverRosa male Natuwe Katu | රෝස මලේ නටුවේ කටු | Sinhala Kids Song | Sinhala Lama Geetha | ළමා ගීතDedunu Tv
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Rosa male natuwe katu LyricsRosa male natuwe katu Lyrics Englishරෝස මලේ නටුවෙ කටුරෝස මලේ නටුවෙ කටු ගීතයේ පද පෙළLyrics With TransliterationAnnesley Malawana SongsAnnesley Malawana LyricsMalawana Lyrics