Goyam Kapanawa Manike Lyrics by Annesley Malawana
Goyam Kapanawa Manike (ගොයන් කපනවා මැණිකේ) is a Sinhala song sung by Annesley Malawana. This page presents the Goyam Kapanawa Manike lyrics in Sinhala script (ගොයන් කපනවා මැණිකේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Goyam Kapanawa Manike |
|---|---|
| SINGER | Annesley Malawana |
| VIEWS | 193 |
| UPDATED |
Goyam Kapanawa Manike Lyrics
Goyan kapanava manike
Vele nelanava manike
Linde nananava podi manike....
Ae vasana mahimaya
Mage podi pale pahane
Sada vasana podi manike....//
Game pansale ae hamuvuva
Name mihiri handa mata huru wuva //
Ae muve mal sina mata gene vasana
Eda mage sithe ae rajavuva //
Goyan kapanava manike ......./
Game ovite ae ha lande
Mage adare mutu hera bande //
Vele nil goyam apahata geneyi suba pathum
Eda mage hitha ae rajavuva
Goyan kapanava manike .......//
Podi manike ///ගොයන් කපනවා මැණිකේ ගී පද
ගොයන් කපනවා මැණිකේ
වේලේ නෙලනවා මැණිකේ
ලිඳේ නානවා පොඩි මැණිකේ....
ඇගේ වාසනා මහිමය
මගේ පොඩි පැලේ පහන
සදා වාසනා පොඩි මැණිකේ....//
ගමේ පන්සලේ ඇය හමුවූවා
නමේ මිහිරි හඬ මට හුරු වුවා //
ඇගේ මුවේ මල් සිනා මට ගෙනේ වසනා
එදා මගේ සිතේ ඇය රජවුවා //
ගොයන් කපනවා මැණිකේ ......./
ගමේ ඕවිටේ ඇය හා ලන්දේ
මගේ ආදරේ මුතු හැර බැන්දේ //
වේලේ නිල් ගොයම් අපහට ගෙනෙයි සුබ පැතුම්
එදා මගේ හිත ඇය රජවුවා
ගොයන් කපනවා මැණිකේ .......//
පොඩි මැණිකේ ///
Performances of Goyam Kapanawa Manike
Cover versions, live performances, and reality-show contestant performances of “Goyam Kapanawa Manike” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Goyam Kapanawa Manike LyricsGoyam Kapanawa Manike Lyrics Englishගොයන් කපනවා මැණිකේගොයන් කපනවා මැණිකේ ගීතයේ පද පෙළLyrics With TransliterationAnnesley Malawana SongsAnnesley Malawana LyricsMalawana Lyrics


