Ma Athi Dadi Kala Piyaneni Lyrics
“Maa athi dadee kala piyaaneni” (මා ඇති දැඩි කළ පියාණෙනි), Ma Athi Dadi Kala Piyaneni (මා ඇති දැඩි කළ පියාණෙනි) lyrics: a Sinhala song about a father sung by Annesley Malawana, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Maa athi, and in Sinhala it is මා ඇති දැඩි කළ පියාණෙනි ගී පද.
| SONG | Ma Athi Dadi Kala Piyaneni |
|---|---|
| SINGER | Annesley Malawana |
| CATEGORY | Father |
| VIEWS | 26 |
| UPDATED |
Ma Athi Dadi Kala Piyaneni Lyrics Singlish
Maa athi dadee kala piyaaneni
Meth gunayen nalavaa
Obe guna sihikaraa
Dayaa veni saagarayen hobavaa
Aadarayen sema thutu karalaa
Saadarayen honda hitha raekalaa
Nirindeku se mahaa rajandeku se
Apa niwase sampatha raekalaa
Jeevithayaka aramuna handunaa
Podu yahapatha wetha sitha randavaa
Piyaaneni me obe guna nam
Semaden piyaage gunama kiyan
Maa athi dadee kala...මා ඇති දැඩි කළ පියාණෙනි ගී පද
මා ඇති දැඩි කළ පියාණෙනි
මෙත් ගුණයෙන් නළවා
ඔබේ ගුණ සිහිකර
දයාවෙනි සාගරයෙන් හොබවා
ආදරයෙන් සැම තුටු කරලා
සාදරයෙන් හොඳ හිත රැකලා
නිරිඳෙකු සේ මහා රජඳෙකු සේ
අප නිවසේ සම්පත රැකලා
ජීවිතයක අරමුණ හඳුනා
පොදු යහපත වෙත සිත රඳවා
පියාණෙනි මේ ඔබේ ගුණ නම්
සැමදෙන පියාගේ ගුණම කියන්
මා ඇති දැඩි කළ...Related Songs and Tags
Ma Athi Dadi Kala Piyaneni LyricsMa Athi Dadi Kala Piyaneni Lyrics Englishමා ඇති දැඩි කළ පියාණෙනිමා ඇති දැඩි කළ පියාණෙනි ගීතයේ පද පෙළLyrics With TransliterationAnnesley Malawana SongsAnnesley Malawana LyricsMalawana Lyrics