Dhunhinda Manamali Lyrics
“Udarata kandukaraye basayana sundariye” (උඩරට කඳුකරයේ බැසයන සුන්දරියේ), Dhunhinda Manamali (දුන්හිඳ මනමාලී) lyrics: a Sinhala song about nature sung by Annesley Malawana, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Udarata kandukaraye, and in Sinhala it is දුන්හිඳ මනමාලී ගී පද.
| SONG | Dhunhinda Manamali |
|---|---|
| SINGER | Annesley Malawana |
| CATEGORY | Nature |
| VIEWS | 32 |
| UPDATED |
Dhunhinda Manamali Lyrics Singlish
Udarata kandukaraye basayana sundariye
(sukumala dunhinda surataliye oba helayata siriya gene...//)
Kandu gata vatalala miduma patala
siriyen ragana seti
(numbata rideyi nam hemihita vatiyan dunhinda manamali...//)
Udarata kandukaraye basayana sundariye
(sukumala dunhinda surataliye oba helayata siriya gene...//)
Gala pita vatenna diya rali pupura
matuveyi kandulu keti
(numbata rideyi nam hemihita vatiyan dunhinda manamali...//)
Udarata kandukaraye basayana sundariye
(sukumala dunhinda surataliye oba helayata siriya gene...//)දුන්හිඳ මනමාලී ගී පද
උඩරට කඳුකරයේ බැසයන සුන්දරියේ
(සුකුමල දුන්හිඳ සුරතලියේ ඔබ හෙලයට සිරිය ගෙනේ...//)
කඳු ගැට වටලා මීදුම පටලා
සිරියෙන් රඟන සැටී
(නුඹට රිදෙයි නම් හෙමිහිට වැටියන් දුන්හිඳ මනමාලී...//)
උඩරට කඳුකරයේ බැසයන සුන්දරියේ
(සුකුමල දුන්හිඳ සුරතලියේ ඔබ හෙලයට සිරිය ගෙනේ...//)
ගල පිට වැටෙනා දිය රැලි පුපුරා
මතුවෙයි කඳුළු කැටී
(නුඹට රිදෙයි නම් හෙමිහිට වැටියන් දුන්හිඳ මනමාලී...//)
උඩරට කඳුකරයේ බැසයන සුන්දරියේ
(සුකුමල දුන්හිඳ සුරතලියේ ඔබ හෙලයට සිරිය ගෙනේ...//)Performances of Dhunhinda Manamali
Cover versions, live performances, and reality-show contestant performances of “Dhunhinda Manamali” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dhunhinda Manamali LyricsDhunhinda Manamali Lyrics Englishදුන්හිඳ මනමාලීදුන්හිඳ මනමාලී ගීතයේ පද පෙළLyrics With TransliterationAnnesley Malawana SongsAnnesley Malawana LyricsMalawana Lyrics
