Udarata Niliya Lyrics by Annesley Malawana
Udarata Niliya (උඩ රට නිළිය) is a Sinhala song sung by Annesley Malawana. The lyrics were written and the music composed by Clarence Wijewardena. This page presents the Udarata Niliya lyrics in Sinhala script (උඩ රට නිළිය ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Udarata Niliya |
|---|---|
| SINGER | Annesley Malawana |
| LYRICIST | Clarence Wijewardena |
| COMPOSER | Clarence Wijewardena |
| VIEWS | 832 |
| UPDATED |
Udarata Niliya Lyrics
(Uda rata niliya hada wage
Rathangili age salena hati age
Mal pani bonnata porakana
Mee masi ranchuwa wage
Age rathangili salena hati age...//)
(Sinhala jathiyata garu sara
Laba devana uda rata niliya...//)
(Obe siyumali mada sinawa
Ran paha detholata inawa...//)
Age rathangili salena hati age
Uda rata niliya hada wage....
(Bera pada thalayata pa thaba
Narabannnan manmath karala...//)
(Sonduru niliya ape naliya
Uda ratatama hadakariya...//)
Age rathangili salena hati age
Uda rata niliya hada wage....//උඩ රට නිළිය ගී පද
(උඩ රට නිළිය හැඩ වගේ
රතැඟිලි ඇගෙ සැලෙන හැටි අගේ
මල් පැණි බොන්නට පොරකන
මී මැසි රංචුව වාගේ
ඇගෙ රතැඟිලි සැලෙන හැටි අගේ...//)
(සිංහල ජාතියට ගරු සර
ලබා දෙවන උඩ රට නිළිය...//)
(ඔබෙ සියුමැලි මද සිනාව
රන් පැහැ දෙතොලට ඉනාව...//)
ඇගෙ රතැඟිලි සැලෙන හැටි අගේ
උඩ රට නිළිය හැඩ වගේ....
(බෙර පද තාලයට පා තබා
නරඹන්නන් මන්මත් කරලා...//)
(සොඳුරු නිළිය අපෙ නාළිය
උඩ රටටම හැඩකාරිය...//)
ඇගෙ රතැඟිලි සැලෙන හැටි අගේ
උඩ රට නිළිය හැඩ වගේ....//Related Songs and Tags
Udarata Niliya LyricsUdarata Niliya Lyrics Englishඋඩ රට නිළියඋඩ රට නිළිය ගීතයේ පද පෙළLyrics With TransliterationAnnesley Malawana SongsAnnesley Malawana LyricsMalawana LyricsClarence Wijewardena ComposerClarence Wijewardena Lyricist