Ala Dola Piruna Lyrics
“Ela dola piruna kumbura saru wuna” (ඇළ දොළ පිරුණා කුඹුර සරු වුණා), Ala Dola Piruna (ඇළ දොළ පිරුණා) lyrics: a Sinhala folk song sung by Annesley Malawana, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. Many know it simply as Ela dola, and in Sinhala it is ඇළ දොළ පිරුණා ගී පද.
| SONG | Ala Dola Piruna |
|---|---|
| SINGER | Annesley Malawana |
| CATEGORY | Folk, Nature |
| VIEWS | 27 |
| UPDATED |
Ala Dola Piruna Lyrics Singlish
(Ela dola piruna kumbura saru wuna
Ela dola piruna kumbura saru wuna
Manike nisa.. Manike nisa..
Manike nisa.. ape Manike nisa...//)
(Watta pahala kumbura meda saruwata wewuna
Eka nisa Manike atin goyamuth kapuna...//)
Ape gamata siriya gena
Manike oya matai ona
Ela dola piruna....
(Tikiri nangi hari tarahai mata dos kiwwa
Oyauth ekka katha kala kiya erewwa...//)
Tikirita hari taraha giya
Mama Maniketa kemati kiya
Ela dola piruna.....//ඇළ දොළ පිරුණා ගී පද
(ඇළ දොළ පිරුණා කුඹුර සරු වුණා
ඇළ දොළ පිරුණා කුඹුර සරු වුණා
මැණිකෙ නිසා.. මැණිකෙ නිසා..
මැණිකෙ නිසා.. අපෙ මැණිකෙ නිසා...//)
(වත්ත පහළ කුඹුර මෙදා සරුවට වැවුනා
ඒක නිසා මැණිකෙ අතින් ගොයමුත් කැපුණා...//)
අපේ ගමට සිරිය ගේන
මැණිකෙ ඔයා මටයි ඕන
ඇළ දොළ පිරුණා....
(ටිකිරි නංගි හරි තරහයි මට දොස් කිව්වා
ඔයත් එක්ක කතා කළා කියා එරෙව්වා...//)
ටිකිරිට හරි තරහ ගියා
මම මැණිකෙට කැමති කියා
ඇළ දොළ පිරුණා.....//Performances of Ala Dola Piruna
Cover versions, live performances, and reality-show contestant performances of “Ala Dola Piruna” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ala Dola Piruna LyricsAla Dola Piruna Lyrics Englishඇළ දොළ පිරුණාඇළ දොළ පිරුණා ගීතයේ පද පෙළLyrics With TransliterationAnnesley Malawana SongsAnnesley Malawana LyricsMalawana Lyrics
