Sihina Pathum Wimane Lyrics by Annesley Malawana
Sihina Pathum Wimane (සිහින පැතුම් විමනේ) is a Sinhala song sung by Annesley Malawana. This page presents the Sihina Pathum Wimane lyrics in Sinhala script (සිහින පැතුම් විමනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sihina Pathum Wimane |
|---|---|
| SINGER | Annesley Malawana |
| VIEWS | 227 |
| UPDATED |
Sihina Pathum Wimane Lyrics
Sihina pathum vimane
Rasa mihira genaa puthune
Nelavi nelavi hinahi hinahi
Nidiyan podi puthune..
Daasai kuda obage
Lapati dethol puthune
Kaagei kiyaa sithuwe
Muhunai ruwai obage
Peheai headai puthune
Maagen nova labune..
Sihina pathum vimane...
Maa men obath puthune
Minisek welaa derane
Rata deya kere bandila
Mawbima obeyi sithalaa
Pana men obe rakalaa
Dirigatha yuthui puthune
Sihina pathum vimane...සිහින පැතුම් විමනේ ගී පද
සිහින පැතුම් විමනේ
රස මිහිර ගෙනා පුතුනේ
නැලවී නැලවී හිනැහී හිනැහී
නිදියන් පොඩි පුතුනේ..//
දෑසයි කුඩා ඔබගේ
ලපටි දෙතොල් පුතුනේ
කාගෙයි කියා සිතුවේ
මුහුණයි රුවයි ඔබගේ
පැහැයයි හැඩයි පුතුනේ
මාගෙන් නොවෑ ලැබුණේ..
සිහින පැතුම් විමනේ...
මා මෙන් ඔබත් පුතුනේ
මිනිසෙක් වෙලා දෙරණේ
රට දැය කෙරේ බැඳිලා
මව්බිම ඔබෙයි සිතලා
පණ මෙන් ඔබේ රැකලා
දිරිගත යුතුයි පුතුනේ
සිහින පැතුම් විමනේ...Performances of Sihina Pathum Wimane
Cover versions, live performances, and reality-show contestant performances of “Sihina Pathum Wimane” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverAnnesley Malawana & Supper Chimes - Sihina Pathum Wimaneslcharts
▶CoverSihina pathum Vimane - (සිහින පැතුම් විමනේ) Annesley Malawana - Cover by Indika Hamangoda (IH FT)IH FT
▶Coverසිහින පැතුම් විමනේ by Annesley MalewanaJJ's
▶CoverAnnesley Malawana - Sihina Pathum Wimane (Piano Cover)csdemel
▶CoverAnnesley Malawana - Sihina Pathum Wimane - Rhythm Of The 70's With Annesley & The Super ChimesHasitha Madhawa Gajadeera Arachchi
▶CoverSihina Pathum Wimane - Annesley MalawanaKavindu Perera
▶CoverSihina Pathum Vimane | සිහින පැතුම් විමනේMelotravlearn
▶Coverසිහින පැතුම් විමනේ / Sihina Pathum WimaneChaminda Tilakumara
▶Coverසිහින පැතුම් විමනේ ~~ Sihina pathum vimane~~ (Spectrum Acoustic Band) # Tharuka##Ashen Tharuka
▶CoverSihina Pathum Wimane | Original song by Annesley Malawana | Cover song by Gayan Wattaladeniya.Wrinkle in time 70s & 80s
▶CoverSihina Pathum Wimane - Annesley Malewana | සිහින පැතුම් විමනේ - ඇනස්ලි මාලේවන ( )Sri Lankan Music UK
▶CoverSihina Pathum Wimane -The Artist Annesley Malawana -cover by George Perera.George Perera
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sihina Pathum Wimane LyricsSihina Pathum Wimane Lyrics Englishසිහින පැතුම් විමනේසිහින පැතුම් විමනේ ගීතයේ පද පෙළLyrics With TransliterationAnnesley Malawana SongsAnnesley Malawana LyricsMalawana Lyrics
