Pawuru Walallak Bandala Lyrics by Annesley MalawanaIndrani Perera
Pawuru Walallak Bandala (පවුරු වළල්ලක් බැඳලා) is a Sinhala song sung by Annesley Malawana and Indrani Perera. This page presents the Pawuru Walallak Bandala lyrics in Sinhala script (පවුරු වළල්ලක් බැඳලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pawuru Walallak Bandala |
|---|---|
| SINGER | Annesley Malawana, Indrani Perera |
| VIEWS | 226 |
| UPDATED |
Pawuru Walallak Bandala Lyrics
Pawuru walallak bandala
Sathara vate avi gath mura sebalun yodala
Pawuru walallama bindala
Man ennawa murakawal atharin midila
Pawuru walallak bandala
Kawulu dorin bala indimi
Oba enathuru bala indimi //
Aethin piya maninu dakimi
Susum hela handa vetemi
Susum hela handa vetemi
Pawuru walallak bandala
Sathara vate avi gath mura sebalun yodala
Pawuru walallama bindala
Man ennawa murakawal atharin midila
Pawuru walallak bandala
Nirathuru obe muhun dakimi
Pem satanin peraeda noyami //
Lowak nomatha apita ahimi
Oba ha misa taniwa noyami
Oba ha misa taniwa noyami
Pawuru walallak bandala
Sathara vate avi gath mura sebalun yodala
Pawuru walallama bindala
Man ennawa murakawal atharin midila
Pawuru walallak bandala //
Man ennawa murakawal atharin midila
Pawuru walallak bandala //පවුරු වළල්ලක් බැඳලා ගී පද
පවුරු වළල්ලක් බැඳලා
සතර වටේ අවි ගත් මුර සෙබළුන් යොදලා
පවුරු වළල්ලම බිඳලා
මං එන්නවා මුරකාවල් අතරින් මිදිලා
පවුරු වළල්ලක් බැඳලා
කවුළු දොරින් බලා ඉඳිමි
ඔබ එනතුරු බලා ඉඳිමි //
ඇතින් පිය මනිනු දකිමි
සුසුම් හෙලා හඬා වැටෙමි
සුසුම් හෙලා හඬා වැටෙමි
පවුරු වළල්ලක් බැඳලා
සතර වටේ අවි ගත් මුර සෙබළුන් යොදලා
පවුරු වළල්ලම බිඳලා
මං එන්නවා මුරකාවල් අතරින් මිදිලා
පවුරු වළල්ලක් බැඳලා
නිරතුරු ඔබේ මුහුණ දකිමි
පෙම් සටනින් පැරද නොයමි //
ලොවක් නොමැත අපිට අහිමි
ඔබ හා මිස තනිව නොයමි
ඔබ හා මිස තනිව නොයමි
පවුරු වළල්ලක් බැඳලා
සතර වටේ අවි ගත් මුර සෙබළුන් යොදලා
පවුරු වළල්ලම බිඳලා
මං එන්නවා මුරකාවල් අතරින් මිදිලා
පවුරු වළල්ලක් බැඳලා //
මං එන්නවා මුරකාවල් අතරින් මිදිලා
පවුරු වළල්ලක් බැඳලා ////Performances of Pawuru Walallak Bandala
Cover versions, live performances, and reality-show contestant performances of “Pawuru Walallak Bandala” on YouTube.
Cover Versions · 12
▶CoverPawuru Walallak Bandala (Electro Baila Cover) - Annesley & Indrani Tribute | පවුරු වළල්ලක්SinduVibe
▶CoverPawuru Walallak Bendala - පවුරු වළල්ලක් බැඳලා - Annesley Malewana and Indrani PereraYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverPawuru Walallak Bedala Piano Cover / පවුරු වළල්ලක් බැඳලාWonderdil
▶Coverපවුරු වළල්ලක් බැඳලා /Pawuru WalallakKosala Dissanayake
▶CoverBASHI MADHUBHASHINI / භාෂි මධුභාෂිණී/ Pauru Walallak Bendala/ පවුරු වළල්ලක් බැඳලාBashi Madubashini
▶Coverපවුරු වළල්ලක් බැඳලාSathsara Rawaya සත්සර රාවය ( Palitha Vidanagamage)
▶CoverPawuru Walallak Bandala / පවුරු වළල්ලක් බැඳලා...../Anasly Malewana , Indrani Pereramilinda kulathilaka
▶Coverපවුරු වළල්ලක් බැඳලා | Pawuru walallak bandala - Keyboard Cover By Dhakshini De SilvaDhakshini De Silva
▶CoverPawuru Walallak Bandala | Indrani Perera & Annesley MalawanaCeylon ENT.
▶CoverPawuru walallak bandala පවුරු වළල්ලක් බැඳලා Without male voice for male singingJolly Tunes
▶CoverPawuru Walallak Bandala AI Cover පවුරු වළල්ලක් බැඳලා.karaoke home
▶CoverPawuru walallak bandala පවුරු වළල්ලක් බැඳලා Without female voice for female singingJolly Tunes
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pawuru Walallak Bandala LyricsPawuru Walallak Bandala Lyrics Englishපවුරු වළල්ලක් බැඳලාපවුරු වළල්ලක් බැඳලා ගීතයේ පද පෙළLyrics With TransliterationAnnesley Malawana SongsAnnesley Malawana LyricsMalawana Lyrics