Mame Ape Kalu Mame Lyrics by Annesley Malawana
Mame Ape Kalu Mame (මාමේ අපෙ කළු මාමේ) is a Sinhala song sung by Annesley Malawana. The lyrics were written and the music composed by Clarence Wijewardena. This page presents the Mame Ape Kalu Mame lyrics in Sinhala script (මාමේ අපෙ කළු මාමේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mame Ape Kalu Mame |
|---|---|
| SINGER | Annesley Malawana |
| LYRICIST | Clarence Wijewardena |
| COMPOSER | Clarence Wijewardena |
| VIEWS | 30 |
| UPDATED |
Mame Ape Kalu Mame Lyrics
Mame ape kalu mame
Kalawane kalu mame
Yame handa yame
Kumbura kotalala enawane
Bulath koratuwe wata dan dirala
Baluwe nedda e gena oba soyaala
Eka lagin sitawala ini pela aluth karawala
Ehi pela bulath koratuwak nathuwada wawanne
Mame ape kalu mame
Kalawane kalu mame
Yame handa yame
Kumbura kotalala enawane
Mango nanda gena ohu naha soyanne
Panala giyath duwa gena naha thewenne
Eka sitin sita sada senasena anun gena soya
Nothewena taman gena soya senasenawane
Mame ape kalu mame
Kalawane kalu mame
Yame handa yame
Kumbura kotalala enawaneමාමේ අපෙ කළු මාමේ ගී පද
මාමේ අපෙ කළු මාමේ
කලවානේ කළු මාමේ
යාමේ හැන්දෑ යාමේ
කුඹුර කොටාලා එනවානේ //
බුලත් කොරටුවේ වැට දැන් දිරාලා
බැලුවේ නැද්ද ඒ ගැන ඔබ සොයාලා //
එක ළගින් සිටවලා ඉණි පැල අලුත් කරවලා
එහි පැල බුලත් කොරටුවක් නැතුවද වවන්නේ //
මාමේ අපෙ කළු මාමේ
කලවානේ කළු මාමේ
යාමේ හැන්දෑ යාමේ
කුඹුර කොටාලා එනවානේ //
මංගො නැන්ද ගැන ඔහු නැහැ සොයන්නේ
පැනල ගියත් දුව ගැන නැහැ තැවෙන්නේ //
එක සිතින් සිත සදා සැනසෙන අනුන් ගැන සොයා
නොතැවෙන තමන් ගැන සොයා සැනසෙනවනේ //
මාමේ අපෙ කළු මාමේ
කලවානේ කළු මාමේ
යාමේ හැන්දෑ යාමේ
කුඹුර කොටාලා එනවානේ //
Performances of Mame Ape Kalu Mame
Cover versions, live performances, and reality-show contestant performances of “Mame Ape Kalu Mame” on YouTube.
Live Performances · 6
▶Liveමාමේ අපෙ කළු මාමේ maame ape kalu maame (Live cover version)Kiththa With Ash Band In Sri Lanka
▶LiveAnnesley Malewana Live in London | ඇනස්ලි මාලෙවනSri Lankan Music UK
▶Liveසුදු මැණිකේ sudu menike (Live cover version)Kiththa With Ash Band In Sri Lanka
▶Liveමංගො mango (Live cover version)Kiththa With Ash Band In Sri Lanka
▶LiveTo Brazil! (Live cover version)Kiththa With Ash Band In Sri Lanka
▶Livemuhudae (Live cover version)Kiththa With Ash Band In Sri Lanka
Cover Versions · 11
▶CoverMame Ape Kalu Mame (මාමේ අපෙ කළු මාමේ) | Annesley MalewanaSARIGAMA Old Sinhala Songs
▶Covergambada lalaniKiththa With Ash Band In Sri Lanka
▶CoverMame Ape Kalu Mame (අපෙ කළු මාමේ) / Annesley Malawana (Original)Janith Liyanage
▶CoverApe Kalu Mame (මාමේ.. අපෙ කළු මාමේ) Guitar TutorPrabudda Koralage
▶Covermaage peleKiththa With Ash Band In Sri Lanka
▶CoverMame Ape Kalu Mame (මාමේ අපෙ කළු මාමේ) | Cover by Anarsha BandarageAnarsha Vocals
▶CoverMame Ape kalu Mame (මාමේ අපෙ කළු මාමේ)AI-Mathaka
▶CoverMaame ape kalu mame | මාමේ අපෙ කළු මාමේ | Guitar Cover | Annesley Malewana | By Jayaru DamsaraJayaru Damsara
▶CoverMame Ape Kalu Mame (මාමේ අපෙ කලු මාමේ) - Annesley Malawana (ඇනස්ලි මාලවන)Earth Guardians
▶CoverMAME APE KALU MAME - මාමේ අපෙ කළු මාමේDECIBELS STUDIO KAROKE
▶CoverMame ape kalu mame. මාමේ අපෙ කළු මාමේsuja sundems
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mame Ape Kalu Mame LyricsMame Ape Kalu Mame Lyrics Englishමාමේ අපෙ කළු මාමේමාමේ අපෙ කළු මාමේ ගීතයේ පද පෙළLyrics With TransliterationAnnesley Malawana SongsAnnesley Malawana LyricsMalawana LyricsClarence Wijewardena ComposerClarence Wijewardena Lyricist