Raban Sural Lyrics by Annesley Malawana
Raban Sural (රබන් සුරල්) is a Sinhala song sung by Annesley Malawana. This page presents the Raban Sural lyrics in Sinhala script (රබන් සුරල් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Raban Sural |
|---|---|
| SINGER | Annesley Malawana |
| VIEWS | 13 |
| UPDATED |
Raban Sural Lyrics
Raban sural veyuna
Mal varam geyuna
Sinhala avurudu langa enava
Kevum kokis beduna
Jaya gee handa neguna
Ape ratata kiri itirenava
Labenna sampath pirila semada
Ape sithe pathuman labuna neguna
Gahe vale kusuman pipuna pipuna
Rate thote siriya mewuna mewuna
Mangala vedi sadde me Sinhala avurudde
Kiriyen paniyen itireva
Raban sural...
Idinna samen bedila semada
Senehe sitin degurun piduna piduna
Anagathe saru vei situna situna
Muvin muve hasakan neguna neguna
Mangala vedi sadde me Sinhala avurudde
Kiriyen paniyen itireva
Raban sural...රබන් සුරල් ගී පද
රබන් සුරල් වැයුනා
මල් වාරම් ගැයුනා
සිංහල අවුරුදු ළඟ එනවා
කැවුම් කොකිස් බැදුනා
ජය ගී හඬ නැගුනා
අපේ රටට කිරි ඉතිරෙනවා//
ලැබෙන්න සම්පත් පිරිලා සැමදා
අපේ සිතේ පැතුමන් ලැබුණා නැගුනා
ගහේ වැලේ කුසුමන් පිපුණා පිපුණා
රටේ තොටේ සිරියා මැවුණා මැවුණා
මංගල වෙඩි සද්දේ මේ සිංහල අවුරුද්දේ
කිරියෙන් පැණියෙන් ඉතිරේවා
රබන් සුරල්...
ඉඳින්න සාමෙන් බැඳිලා සැමදා
සෙනෙහේ සිතින් දෙගුරුන් පිදුණා පිදුණා
අනාගතේ සරු වෙයි සිතුණා සිතුණා
මුවින් මුවේ හසකැන් නැගුනා නැගුනා
මංගල වෙඩි සද්දේ මේ සිංහල අවුරුද්දේ
කිරියෙන් පැණියෙන් ඉතිරේවා
රබන් සුරල්...Performances of Raban Sural
Cover versions, live performances, and reality-show contestant performances of “Raban Sural” on YouTube.
Cover Versions · 12
▶Coverරබන් සුරල් - Raban Sural | MARIANS Awurudu Pedura | @ChamindaSilvaMariansMarians
▶Coverරබන් සුරල් - Raban Sural | MARIANS Awurudu Pedura | @ChamindaSilvaMariansMarians
▶CoverCarol Hymn Raban sural # රබන් සුරල්Fr. Roshan Janaka
▶Coverරබන් සුරල් හඬ මැද්දේPippige Lokaya - පිප්පිගේ ලෝකය
▶Coverරබන් සුරල් හඬ නැංවෙන | Raban Sural Handa Nanwena | Vijitha AnupriyaWiniSathvi
▶CoverRaban Sural (රබන් සුරල් )Nimsara dance academy(නිම්සර රංගායතනය)
▶Coverරබන් සුරල් - Raban Sural (අවුරුදු ගීතය) | Gema ගැමා (Gemunu Menaka Welhengoda )Gema Bro ⚡
▶CoverRaban Sural|රබන් සුරල්|Bandula WijeweeraThilina Bandara
▶Coverඇමති මෛත්‍රීගෙන් රබන් සුරල්Newsfirst Sri Lanka
▶Coverරබන් සුරල් suralupul sanjeewa
▶Coverරබන් සුරල් හඬ නැංවෙන Raban Sural Handa Nanwena Vijitha AnupriyaSangeethanga
▶CoverRABAN SURAL {රබන් සුරල්}SynthVibes
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Raban Sural LyricsRaban Sural Lyrics Englishරබන් සුරල්රබන් සුරල් ගීතයේ පද පෙළLyrics With TransliterationAnnesley Malawana SongsAnnesley Malawana LyricsMalawana Lyrics