Wanabambaro Lyrics by Annesley Malawana
Wanabambaro (වන බඹරෝ) is a Sinhala song sung by Annesley Malawana. This page presents the Wanabambaro lyrics in Sinhala script (වන බඹරෝ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Wanabambaro |
|---|---|
| SINGER | Annesley Malawana |
| VIEWS | 234 |
| UPDATED |
Wanabambaro Lyrics
(vana bambaro.. vana bambaro..
rosa malak pipila bambaro
vana bambaro.. vana bambaro..
ron gena a haki vana bambaro...//)
eeye udemayi mala pipune
thawa neha ron mala thula pirune
tika dawask yana thuru sewane
mala pipunave mada pawane
vana bambaro....
vena mal vetha ma netha yanne
rosa malayi mage sitha ganne
samanalayin e bawa denne
e gena na mama vehesenne
vana bambaro....//වන බඹරෝ ගී පද
(වන බඹරෝ.. වන බඹරෝ..
රෝස මලක් පිපිලා බඹරෝ
වන බඹරෝ.. වන බඹරෝ..
රොන් ගෙන ආ හැකි වන බඹරෝ...//)
ඊයේ උදේමයි මල පිපුනේ
තව නැහැ රොන් මල තුල පිරුණේ
ටික දවසක් යන තුරු සෙවනේ
මල පිපුනාවේ මද පවනේ
වන බඹරෝ....
වෙන මල් වෙත මා නැත යන්නේ
රෝස මලයි මගෙ සිත ගන්නේ
සමනලයින් ඒ බව දන්නේ
ඒ ගැන නෑ මම වෙහෙසෙන්නේ
වන බඹරෝ....//Performances of Wanabambaro
Cover versions, live performances, and reality-show contestant performances of “Wanabambaro” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 4
▶CoverMahada Namathi Wana Bambara (මහද නමැති වන බඹරා) - H.R.Jothipala - Romesh JothiRomesh Jothi Official
▶CoverWana Bambaro (වන බඹරෝ) | Annesley MalewanaSARIGAMA Old Sinhala Songs
▶CoverWana Bambaro (වන බඹරෝ) / Annesley Malawana / Clarence WijewardenaJanith Liyanage
▶CoverWana Bambaro - Annesley Malewana | වන බඹරෝ - ඇනස්ලි මාලේවන ( )Sri Lankan Music UK
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wanabambaro LyricsWanabambaro Lyrics Englishවන බඹරෝවන බඹරෝ ගීතයේ පද පෙළLyrics With TransliterationAnnesley Malawana SongsAnnesley Malawana LyricsMalawana Lyrics

