Saragiwa Ae Igipala Lyrics
by Infaas
“Saraageewa ae ingipaalaa” (සරාගීව ඈ ඉඟිපාලා), Saragiwa Ae Igipala (සරාගීව ඈ ඉඟිපාලා) lyrics: a Sinhala love song sung by Infaas, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සරාගීව ඈ ඉඟිපාලා ගී පද.
| SONG | Saragiwa Ae Igipala |
|---|---|
| SINGER | Infaas |
| CATEGORY | Love Songs |
| VIEWS | 6 |
| UPDATED |
Saragiwa Ae Igipala Lyrics Singlish
Saraageewa ae ingipaalaa
Palaa giya ae netha oonaa
Sanaathana maa pem kalathana ae roo chaayaa
Nishaamaya ae ruwa paayaa
Langaawiya bo rasa senaa
Mage hada thaaleta popiyana aege seyaa
Mage hitha daen ae gena ahanawaa
Thunthis peya aewama paenawaa
Pemmaldama aatama daanawaa
Sankaaveelaa nae
Madahasa maawetha paanawaa
Piyuman aga anjana gaanawaa
Hada riddana paaluwa wahanawaa
Hinsaaveelaa nae
Saraageewa ae ....
Hitha lagamata aadare mooralaa
Mata denumenae ae gena thoralaa
Oba kisidina maa hada paaralaa
Daen wenweelaa bae
Oba dutudina maasitha yaawunaa
Hitha amuthuma loakek paawunaa
Mage thanikama ae bawa therunaa
Lan lanweelaa ae
Saraageewa ae ....සරාගීව ඈ ඉඟිපාලා ගී පද
සරාගීව ඈ ඉඟිපාලා
පලා ගිය ඒ නෙත ඕනා
සනාතන මා පෙම් කලතන ඈ රූ ඡායා
නිශාමය ඈ රුව පායා
ලඟාවිය බෝ රස සේනා
මගේ හද තාලෙට පොපියන ඇගේ සේයා
මගෙ හිත දැන් ඈ ගැන අහනවා
තුන්තිස් පැය ඈවම පේනවා
පෙම්මල්දම ඈටම දානවා
සංකාවීලා නෑ
මදහස මාවෙත පානවා
පියුමන් අග අංජන ගානවා
හද රිද්දන පාළුව වහනවා
හිංසාවීලා නෑ
සරාගීව ඈ ....
හිත ලගමට ආදරේ මෝරලා
මට දෙනුමැන ඒ ගැන තෝරලා
ඔබ කිසිදින මා හද පාරලා
දැන් වෙන්වීලා බෑ
ඔබ දුටුදින මාසිත යාවුනා
හිත අමුතුම ලෝකෙක පාවුනා
මගෙ තනිකම ඈ බව තේරුණා
ලං ලංවීලා ඈ
සරාගීව ඈ ....//Related Songs and Tags
Saragiwa Ae Igipala LyricsSaragiwa Ae Igipala Lyrics Englishසරාගීව ඈ ඉඟිපාලාසරාගීව ඈ ඉඟිපාලා ගීතයේ පද පෙළLyrics With TransliterationInfaas SongsInfaas Lyrics