Jayaganna Lyrics
by Infaas
“Sansaraye mage arutha ma sewwa” (සංසාරයේ මගේ අරුත මා සෙව්වා), Jayaganna (ජයගන්න) lyrics: a Sinhala inspirational song sung by Infaas, with words by Infaaz and music by Chethaka Karunathilake, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ජයගන්න ගී පද, and many know it simply as Sansaraye mage.
| SONG | Jayaganna |
|---|---|
| SINGER | Infaas |
| LYRICIST | Infaaz |
| COMPOSER | Chethaka Karunathilake |
| CATEGORY | Inspirational |
| VIEWS | 10 |
| UPDATED |
Jayaganna Lyrics Singlish
Sansaraye mage arutha ma sewwa
Sanda nathi reye mata thanikamak danuna
Olwarasan handa athare tharu eliya se dilena
Lokayak pathana sihinaya atha langai danuna
Alokayak dalwa kirule pahasa mata danuna......
(Samaranna oo hinahenna oo jayaganna
Numbe waraya awa......//)
(Lokayak pathana sihinaya atha langai danuna
Alokayak dalwa kirule pahasa mata danuna......//)
(Samaranna......//)
(Lokayak pathana......//)
(Samaranna......//)
(Lokayak pathana......//)ජයගන්න ගී පද
සංසාරයේ මගේ අරුත මා සෙව්වා
සඳ නැති රැයේ මට තනිකමක් දැනුණා
ඔල්වරසන් හඬ අතරේ තරු එළිය සේ දිලෙනා
ලොකයක් පතනා සිහිනය අත ළඟයි දැනුණා
ආලෝකයක් දල්වා කිරුලේ පහස මට දැනුනා......
(සමරන්න ඔඕ හිනැහෙන්න ඔඕ ජයගන්න
නුඹේ වාරය ආවා......//)
(ලොකයක් පතනා සිහිනය අත ළඟයි දැනුණා
ආලෝකයක් දල්වා කිරුලේ පහස මට දැනුනා......//)
(සමරන්න......//)
(ලොකයක් පතනා......//)
(සමරන්න......//)
(ලොකයක් පතනා......//)
Performances of Jayaganna
Cover versions, live performances, and reality-show contestant performances of “Jayaganna” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Jayaganna LyricsJayaganna Lyrics Englishජයගන්නජයගන්න ගීතයේ පද පෙළLyrics With TransliterationInfaas SongsInfaas LyricsChethaka Karunathilake ComposerInfaaz Lyricist


