Tharu Raanak Peera Peeraa Lyrics
by Infaas
“Pipena wehi mal yayehin negena” (පිපෙනා වැහි මල් යායෙහි නැගෙනා), Tharu Raanak Peera Peeraa (තරු රෑනක් පීර පීරා) lyrics: a Sinhala love song sung by Infaas, with music by Iraj, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Pipena wehi, and in Sinhala it is තරු රෑනක් පීර පීරා ගී පද.
| SONG | Tharu Raanak Peera Peeraa |
|---|---|
| SINGER | Infaas |
| COMPOSER | Iraj |
| CATEGORY | Love Songs |
| VIEWS | 14 |
| UPDATED |
Tharu Raanak Peera Peeraa Lyrics Singlish
Pipena wehi mal yayehin negena
Devdu adi dedunna se dakina
Obage hada dasin sali baluwa
Ma diha...
Tharu ranak peera peera...
Nube neth man theruwa
Nethu piyawu e asille ma...
Pathum pura nub awidin unna
Mage sihine sarasa...
Hiru dutu pinna se ma hada pura
Nagi sahasak susum sena niwa
Nuba gena awa senehe vadan nisa
Mage kavi pelama nubagen liyawuna...
Tharu ranak peera peera ...//තරු රෑනක් පීර පීරා ගී පද
පිපෙනා වැහි මල් යායෙහි නැගෙනා
දෙව්දූ ඇදි දේදුන්න සේ දකිනා
ඔබගේ හැඩ දෑසින් සැලී බැලුවා
මා දිහා...
තරු රෑනක් පීර පීරා...
නුබෙ නෙත් මං තේරුවා
නෙතු පියවූ ඒ ඇසිල්ලේ මා..
පැතුම් පුරා නුබ ඇවිදින් උන්නා
මගෙ සිහිනේ සරසා...
හිරු දුටු පින්න සේ මා හද පුරා
නැගි සහසක් සුසුම් සේනා නිවා
නුබ ගෙන ආව සෙනෙහේ වදන් නිසා
මගේ කවි පෙලම නුබගෙන් ලියැවුනා...
තරු රෑනක් පීර පීරා ...//Related Songs and Tags
Tharu Raanak Peera Peeraa LyricsTharu Raanak Peera Peeraa Lyrics Englishතරු රෑනක් පීර පීරාතරු රෑනක් පීර පීරා ගීතයේ පද පෙළLyrics With TransliterationInfaas SongsInfaas LyricsIraj Composer