Rahasin Lyrics by Infaas
Rahasin (රහසින්) is a Sinhala song sung by Infaas. The lyrics were written by Tiron Perera, and the music is composed by Iraj. This page presents the Rahasin lyrics in Sinhala script (රහසින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Rahasin |
|---|---|
| SINGER | Infaas |
| LYRICIST | Tiron Perera |
| COMPOSER | Iraj |
| VIEWS | 13 |
| UPDATED |
Rahasin Lyrics
Rahasinn mata rahasinn langvee kiyu kathaa
daesinn numbae daesinn mulu lovama dis unaa
pini aeharena seethalae
numbae mathakayan unuhuma thamaa
nim naethi hasarael pelae
dagakaarakam nithi sihi unaa
ae maa saenasuwaa sadaa..
maa ae saenasuwaa sadaa..
ae aadara vadan kiyaa mage jeevithaya daelwuwaa
Rahasinn mata rahasinn langvee kiyu kathaa
daesinn numbae daesinn mulu lovama dis unaa
Sandakada pahanna sae aalaya kaetayam kalae
sadaa venas novena sae oba maa haa ....maa haa..
sadaa venas novena sae oba maa hadata lang une
surangana kathaa pelaen obei magei kathavaai mae
Rahasinn mata rahasinn langvee kiyu kathaa
daesinn numbae daesinn mulu lovama dis unaaරහසින් ගී පද
රහසින් මට රහසින් ලංවී කියූ කතා
දෑසින් නුඹේ දෑසින් මුළු ලොවම දිස් උනා
පිනි ඇහෙරෙන සීතලේ
නුඹේ මතකයන් උණුහුම තමා
නිම් නැති හසරැල් පෙලේ
දඟකාරකම් නිති සිහි උනා
ඈ මා සැනසුවා සදා..
මා ඈ සැනසුවා සදා..
ඈ ආදර වදන් කියා මගේ ජීවිතය දැල්වුවා
රහසින් මට රහසින් ලංවී කියූ කතා
දෑසින් නුඹේ දෑසින් මුළු ලොවම දිස් උනා
සඳකඩ පහන සේ ආලය කැටයම් කලේ
සදා වෙනස් නොවෙන සේ ඔබ මා හා ....මා හා..
සදා වෙනස් නොවෙන සේ ඔබ මා හදට ලං උනේ
සුරඟන කතා පෙලෙන් ඔබෙයි මගෙයි කතාවයි මේ
රහසින් මට රහසින් ලංවී කියූ කතා
දෑසින් නුඹේ දෑසින් මුළු ලොවම දිස් උනාPerformances of Rahasin
Cover versions, live performances, and reality-show contestant performances of “Rahasin” on YouTube.
Cover Versions · 7
▶CoverDenuwan pura (දෙනුවන් පුරා)song[_KAVI_BEATS_]KAVI BEATS
▶Coverඅඩවන් දෑසින් පවසනු රහසින් | Adawan Dasin Pawasanu Rahasin - Victor RathnayakeVictor Ratnayake
▶CoverRahasin Pem Keruwa (රහසින් පෙම් කෙරුවා) - Shahil Himansa | Sinhala New Songs | Siyasto MusicSiyasto Music
▶CoverMe Hitha Rahasin Keewa (Aashiqui 2 Cover) - Dinesh Tharanga | Shanika MadhumaliDinesh Tharanga
▶CoverRahasin Kiwe (රහසින් කීවේ ) Eranga Mithun Ft Evill D Zayge | Dilshan L Silva| New Song𝗘𝗥𝗔𝗡𝗚𝗔 𝗠𝗜𝗧𝗛𝗨𝗡
▶CoverBo Sedkid - රහසින් Rahasin [Visualizer]Muvindu Binoy // Bo Sedkid
▶CoverPawane Rahasin Kondura - පවනේ රහසින් කොඳුරා | Athma Liyanage | Maali Sihina KumariCeylon Chorus
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Rahasin LyricsRahasin Lyrics Englishරහසින්රහසින් ගීතයේ පද පෙළLyrics With TransliterationInfaas SongsInfaas LyricsIraj ComposerTiron Perera Lyricist