Mandira Sandaluthala LyricsbyInfaas
Mandira Sandaluthala Lyrics in Sinhala (මන්දිර සඳලුතල ගී පද) and English by Infaas. This page includes the Sinhala lyrics and English transliteration. Mandira Sandaluthala is a Sinhala song performed by Infaas. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Mandira Sandaluthala |
|---|---|
| SINGER | Infaas |
| VIEWS | 555 |
| UPDATED |
Mandira Sandaluthala Lyrics
Mandira sandaluthala salpel sathara kona
Ransara veyena ragahal thula isigulana
Sundara muhunu pela athare kisima dina
Min pera nodutu oba kavudayi kiyanumena
Atha duraka pipena, ruva daesata hamunovena
Kola nihada vadina mudu seetha gunaya danuna
Me giri varu kiyana, vanamala dayi situna...
Mandira sandaluthala salpel sathara kona
Ransara veyena ragahal thula isigulana
Sundara muhunu pela athare kisima dina
Min pera nodutu oba kavudayi kiyanumena
Atha duraka raedena, ruva daesata hamunovena
Rae sihinen dakina thawa sihineyakayi sitana
Seetha hime sodina, me vana mala pipuna...
Sanda raes niwa tharu dilena handawe
Sisilasa obe suvadayi aragena awe
Turuhisa pawa vesi nopethu horawae
Vanapasa male oba ayi sevanata nawe...
Vanapasa male oba ayi sevanata nawe...මන්දිර සඳලුතල ගී පද
මන්දිර සඳලුතල සල්පෙල් සතර කොන
රන්සර වැයෙනා රඟහල් තුල ඉසිගුලන
සුන්දර මුහුණු පෙල අතරේ කිසිම දින
මින් පෙර නොදුටු ඔබ කව්දැයි කියනු මැන
ඈත දුරක පිපෙනා, රුව දෑසට හමුනොවෙනා
කෝල නිහඩ වදිනා මුදු සීත ගුණය දැනුනා
මේ ගිරි වරු කියනා, වනමල දැයි සිතුනා...
මන්දිර සඳලුතල සල්පෙල් සතර කොන
රන්සර වැයෙනා රඟහල් තුල ඉසිගුලන
සුන්දර මුහුණු පෙල අතරේ කිසිම දින
මින් පෙර නොදුටු ඔබ කව්දැයි කියනු මැන
ඈත දුරක රැදෙනා, රුව දෑසට හමුනොවෙනා
රෑ සිහිනෙන් දකිනා තව සිහිනෙයකැයි සිතනා
සීත හිමේ සොඳිනා, මේ වන මල පිපුනා...
සඳ රැස් නිවා තරු දිලෙනා හැන්දෑවේ
සිසිලස ඔබේ සුවදයි අරගෙන ආවේ
තුරුහිස පවා වැසි නොපැතූ හෝරාවේ
වනපස මලේ ඔබ ඇයි සෙවනට නාවේ...//
වනපස මලේ ඔබ ඇයි සෙවනට නාවේ...//Related Songs and Tags
Mandira Sandaluthala LyricsMandira Sandaluthala Lyrics Englishමන්දිර සඳලුතලමන්දිර සඳලුතල ගීතයේ පද පෙළLyrics With TransliterationInfaas SongsInfaas Lyrics