Desa Themila Lyrics by InfaasIraj Weeraratne
Desa Themila (දෑස තෙමිලා) is a Sinhala song sung by Infaas and Iraj Weeraratne. This page presents the Desa Themila lyrics in Sinhala script (දෑස තෙමිලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Desa Themila |
|---|---|
| SINGER | Infaas, Iraj Weeraratne |
| VIEWS | 17 |
| UPDATED |
Desa Themila Lyrics
Dasa themila heena peguna obata thibu adaraya hinda..
Obama pathala sithegi galapa adare tajmahalak benda..
Suwanda hamana sulagakata ma oben lada siyalla dan dunna
Hitha da haduna dukada danena wenathakata jeewithaya dunna
Dasa themila heena peguna obata thibu adaraya hinda..
Gini delwu adare.. unusumen aeth nowe..
Amathak kalath mese.. mathake hetath thiye..
Vidaganna ba lade.. paliganna nam nowe..
Ehenam wenas wune.. daivayayi wen kale..
Jeewitha pothe ai pitu wen kale..
Obe adare wenuwen lade..
Samarum thaba ai pitu pa giye..
Adahanna ba saththai priye..
Dasa themila heena peguna obata thibu adaraya hinda..
Hitha da haduna dukada danena wenathakata jeewithaya dunna..
Dasa themila heena peguna obata thibu adaraya hinda..දෑස තෙමිලා ගී පද
දෑස තෙමිලා හීන පෙගුනා ඔබට තිබු ආදරය හින්දා..
ඔබම පතලා සිතැගි ගලපා ආදරේ ටජ්මහලක් බැන්දා..
සුවඳ හමනා සුළඟකට මා ඔබෙන් ලද සියල්ල දන් දුන්නා
හිත ද හැදුනා දුකද දැනෙනා වෙනතකට ජීවිතය දුන්නා
දෑස තෙමිලා හීන පෙගුනා ඔබට තිබු ආදරය හින්දා..
ගිනි දැල්වු ආදරේ.. උණුසුමෙන් ඈත් නොවේ..
අමතක කළත් මෙසේ.. මතකේ හෙටත් තියේ..
විදගන්න බෑ ලදේ.. පලිගන්න නම් නොවේ..
එහෙනම් වෙනස් වුනේ.. දෛවයයි වෙන් කලේ..
ජීවිත පොතේ ඇයි පිටු වෙන් කලේ..
ඔබෙ ආදරේ වෙනුවෙන් ලදේ..
සැමරුම් තබා ඇයි පිටු පා ගියේ..
අදහන්න බෑ සත්තයි ප්‍රියේ..
දෑස තෙමිලා හීන පෙගුනා ඔබට තිබු ආදරය හින්දා..
හිත ද හැදුනා දුකද දැනෙනා වෙනතකට ජීවිතය දුන්නා..
දෑස තෙමිලා හීන පෙගුනා ඔබට තිබු ආදරය හින්දා..Performances of Desa Themila
Cover versions, live performances, and reality-show contestant performances of “Desa Themila” on YouTube.
Cover Versions · 10
▶CoverDesa Themila - Iraj n Infaas from www.Sonysization.lkape wedak
▶CoverDesa Themila-දෑස තෙමිලාChannel NM
▶CoverDaasa Themila | දෑස තෙමිලාChill Music
▶CoverDesa Themila | දෑස තෙමිලා | AI Re-imagined Cover Version | Infaas | Iraj Weeraratne| MelodicFusionAIMelodic Fusion AI
▶CoverYannada igilli (යන්නද ඉගිල්ලී ) | Desa Themila (දෑස තෙමිලා) Cover By Amod KawshikaWatermelon SL
▶CoverDasa Themila (දෑස තෙමිලා) - Sachin Hansaka | Cover VersionSachin Hansaka
▶CoverDesa Themila Iraj ft InfaasKelum Srimal
▶Coverදෑස තෙමිලා ඉරාජ් - Desa themila IrajSri Tv
▶Coverදෑස තෙමිලා/iraj ft. InfaasMR Lakiya
▶CoverDesa themila.. \ දෑස තෙමිලා.... \ Nadi music channelAnju Nadi
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Desa Themila LyricsDesa Themila Lyrics Englishදෑස තෙමිලාදෑස තෙමිලා ගීතයේ පද පෙළLyrics With TransliterationInfaas SongsInfaas Lyrics