Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

© 2026 Lyrics LK·Privacy Policy·Terms of Use·DMCA

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Infaas
  3. Ridhmaye Mayaviye Lyrics

Ridhmaye Mayaviye Lyrics

by Infaas

“Paaya evi dan e pipi mal renu hamuwe” (පායා ඒවි දැන් ඒ පිපි මල් රේණු හමුවේ): Ridhmaye Mayaviye (රිද්මයේ මායාවියේ) lyrics, a Sinhala love song sung by Infaas, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Paaya evi, and in Sinhala it is රිද්මයේ මායාවියේ ගී පද.

Details about the song Ridhmaye Mayaviye including singer, lyricist, composer, and view count
SONGRidhmaye Mayaviye
SINGERInfaas
CATEGORYLove Songs
VIEWS19
UPDATEDMay 2026

Ridhmaye Mayaviye Lyrics Singlish

Paaya evi dan e pipi mal renu hamuwe
Galana sitthamin dahasak manaram sitin andina
Samanal pemiin banduna rahase hemi hemin pathumen
Natava aes konin dan paana obe raenguman
Helana hasarelin mal dam, mal dam
Ahase tharu rataa se andune obe mathake
Bandila rahase nidahase....

Rithmayee maayaviye sitha manmath karana
Tharumal viye bandi sit agin
Mal hiyek hada raendena
Tharu neth dekayi mudu sinahaavayi
Samanali obe mata labuna me sundari
Me aadambari innam me sasara puraa.....

Math veela eya sangawa tharuwe sitin banduna
Nodanee mulu hade gayumen
Bandana unuhumin theth thanuwe miyura veyuwe
Mumuna semi semin rahasin sisilak sanden naegena
Daenuna pemiin banduna pawasam geeyakin rithmen
Daenena laeme pahase thurule obe hamuwe
Hidimi priye nethu aranain.....

Rithmayee maayaviye......//
(Mama innam....////) sasara puraa.....

රිද්මයේ මායාවියේ ගී පද

පායා ඒවි දැන් ඒ පිපි මල් රේණු හමුවේ
ගලනා සිත්තමින් දහසක් මනරම් සිතින් අඳිනා
සමනල් පෙමින් බැඳුනා රහසේ හෙමි හෙමින් පැතුමෙන්
නටවා ඇස් කොනින් දැන් පානා ඔබේ රැඟුමන්
හෙලනා හසරැලින් මල් දම්, මල් දම්
අහසේ තරු රටා සේ අඳුනේ ඔබේ මතකේ 
බැඳිලා රහසේ නිදහසේ....

රිද්මයේ මායාවියේ සිත මන්මත් කරනා 
තරුමල් වියේ බැඳි සිත් අගින්
මල් හීයක් හද රැඳෙනා 
තරු නෙත් දෙකයි මුදු සිනහාවයි
සමනලි ඔබ මට ලැබුණා මේ සුන්දරී
මේ ආඩම්බරි ඉන්නම් මේ සසර පුරා.....

මත් වීලා එය සඟවා තරුවේ සිතින් බැඳුනා
නොදැනී මුළු හදේ ගැයුමෙන් 
බඳනා උණුහුමින් තෙත් තනුවේ මියුර වැයුවේ
මුමුණා සෙමි සෙමින් රහසින් සිසිලක් සඳෙන් නැගෙනා
දැනුණා පෙමින් බැඳුනා පවසම් ගීයකින් රිද්මෙන්
දැනෙනා ළැමේ පහසේ තුරුලේ ඔබේ හමුවේ
හිඳිමි ප්‍රියේ නෙතු අරණින්.....

රිද්මයේ මායාවියේ......//
(මම ඉන්නම්....////) සසර පුරා.....

Related Songs and Tags

Ridhmaye Mayaviye LyricsRidhmaye Mayaviye Lyrics Englishරිද්මයේ මායාවියේරිද්මයේ මායාවියේ ගීතයේ පද පෙළLyrics With TransliterationInfaas SongsInfaas Lyrics
Maintained by the Lyrics LK editorial team and community contributors, open to corrections·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last reviewed: May 2026

Comments

ShareShare "Ridhmaye Mayaviye" by Infaas

Song Video

More from Infaas

  • Daasa Themila Lyrics1
  • Desa Themila Lyrics20
  • Jayaganna Lyrics10
  • Manamali Lyrics1.4k
  • Mandira Sandaluthala Lyrics628
  • Rahasin Lyrics23
  • Saragiwa Ae Igipala Lyrics6
  • Suragana Kirilliye Lyrics1.3k
  • Tharu Raanak Peera Peeraa Lyrics14
  • Tharu Ranak Peera Peera Lyrics236
  • Yannada Igilli Lyrics1.2k
  • View All Songs12

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    431
  • Mandaram Handawe LyricsNimesh Chamika
    73
  • Sihina Dew Duwe LyricsMilton Perera
    61
  • Nethu Wasa LyricsHector Dias
    61
  • Mathakai LyricsDhilaksha Perera
    58
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    49
  • Vera Veeriya LyricsUnknown
    46
  • Hemin Sere Piya Wida LyricsT.M. Jayarathne
    45
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    44
  • Bambara Nade LyricsBachi Susan
    43