Thurule Nidan (Manamali 2) Lyrics by Iraj WeeraratneRomaine Willis
Thurule Nidan (Manamali 2) (තුරුලේ නිදන්) is a Sinhala song sung by Iraj Weeraratne and Romaine Willis. The lyrics were written by Wasantha Dukgannarala, and the music is composed by Iraj. This page presents the Thurule Nidan (Manamali 2) lyrics in Sinhala script (තුරුලේ නිදන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Thurule Nidan (Manamali 2) |
|---|---|
| SINGER | Iraj Weeraratne, Romaine Willis |
| LYRICIST | Wasantha Dukgannarala |
| COMPOSER | Iraj |
| VIEWS | 6 |
| UPDATED |
Thurule Nidan (Manamali 2) Lyrics
(podi daa indan turule nidan duwani obe
podi kaale dagakaari hidi thaaththaage athe....//)
nohanda inne koma hadakin kotasak dunna
obe dun raja kirula mata himi wuna
metaram kal man unnaa kumarek awidin dinnaa
obe hera yana ekamai dan wedanaa......
podi daa indan......
senehasa kiri kara mata powalaa
piyawaru man dutuwe nae mawguna thibenaa
ae gena rahasin wuwath nokiyaa
ammalaa dahasak taram unusumen maa welaa......
podi daa indan........තුරුලේ නිදන් ගී පද
(පොඩි දා ඉඳන් තුරුලේ නිදන් දුවණි ඔබේ
පොඩි කාලේ දඟකාරි හිඳි තාත්තාගේ අතේ....//)
නොහඬා ඉන්නේ කෝමා හදකින් කොටසක් දුන්නා
ඔබ දුන් රජ කිරුළ මට හිමි වුණා
මෙතරම් කල් මං උන්නා කුමරෙක් ඇවිදින් දින්නා
ඔබ හැර යන එකමයි දැන් වේදනා......
පොඩි දා ඉඳන්......
සෙනෙහස කිරි කර මට පොවලා
පියවරු මං දුටුවේ නෑ මව්ගුණ තිබෙනා
ඈ ගැන රහසින් වුවත් නොකියා
අම්මලා දහසක් තරම් උණුසුමෙන් මා වෙලා......
පොඩි දා ඉඳන්........
Performances of Thurule Nidan (Manamali 2)
Cover versions, live performances, and reality-show contestant performances of “Thurule Nidan (Manamali 2)” on YouTube.
Cover Versions · 6
▶CoverIRAJ - Thurule Nidan | Manamali 2 Ft. Romaine Willis (Jizzy Remix)Sri Nation
▶Coverතුරුලේ නිදන් සැඟවී ඉඳන් මගේ කුමාරියන් ස්වර්ණ ප්‍රදීප නිමල් කරුනාතිලකයන්ගේ හඩින් swarna pradipaඩොල්කි සින්දු..
▶CoverIRAJ - Thurule Nidan | Manamali 2 Chipmunks Version with Animations [ ]Techno Lab
▶CoverPodi Daidan Thurule Nidan - Manamali 2Rala Creations
▶Coverතුරුලෙ නිදන්[Iraj Productions]tzone lk
▶CoverIRAJ Thurule Nidan Manamali 2 Ft Romaine WillisConverteReal comsangeewa sl
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thurule Nidan (Manamali 2) LyricsThurule Nidan (Manamali 2) Lyrics Englishතුරුලේ නිදන්තුරුලේ නිදන් ගීතයේ පද පෙළLyrics With TransliterationIraj Weeraratne SongsIraj Weeraratne LyricsWeeraratne LyricsIraj ComposerWasantha Dukgannarala Lyricist