Visey Kurutta Lyrics in Sinhala (විසේ කුරුට්ටා ගී පද) and English by Iraj Weeraratne. This page includes the Sinhala lyrics and English transliteration. Visey Kurutta is a Sinhala song performed by Iraj Weeraratne. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Visey Kurutta |
|---|---|
| SINGER | Iraj Weeraratne |
| VIEWS | 10 |
| UPDATED |
Pem keruwa sundara menike
Mata penwa komala sihine
Ala kathandara wage losinjara
Kasi panam matha bandi ale….
Pem keruwa pembara menike
Man pathuwa yannata dige
Pitathin sundara athulin gindara
Mawa gilan kala mage wahe….
Rata rata gedarata ena wise kurutta
Meniketa pem karanawa ratama hinassa
Sthira ale asthira wuye
Askara gannata ba mage peme
Harunu athe hisa mama yanawa….
Pem keruwa sundara menike
Man wetuna wakkada palle
Kandula makannata sina nagannata
Thol aga gagena madu pane….
Pem keruwa sundara menike
Man yanawa hawasata paththe
Mala walalu thali thagi karapu hati
Mathakai naya wi kada gane…..
Rata rata gedarata ena wise kurutta
Meniketa pem karanawa ratama hinassa
Sthira ale asthira wuye
Askara gannata ba mage peme
Harunu athe hisa mama yanawa….
Mama banda gaththata beraya
Eth gahanne nam wate ewun
Umba natuwata natuma
Pada tika hadanne game ewun
Matath wada umbawa danne
Game iluk panduru
Mama hoyan apu eka ibbata
Gama watema yathuru…..
Rata rata gedarata ena wise kurutta
Meniketa pem karanawa ratama hinassa
Sthira ale asthira wuye
Askara gannata ba mage peme
Harunu athe hisa mama yanawa……පෙම් කෙරුවා සුන්දර මැණිකේ
මට පෙන්වා කෝමළ සිහිනේ
ආල කතන්දර වාගෙ ලොසින්ජර
කාසි පනම් මත බැඳි ආලේ….
පෙම් කෙරුවා පෙම්බර මැණිකේ
මං පැතුවා යන්නට දීගේ
පිටතින් සුන්දර ඇතුලින් ගින්දර
මාව ගිලන් කළ මගෙ වාහේ….
රෑට රෑට ගෙදරට එන විසේ කුරුට්ටා
මැණිකෙට පෙම් කරනව රටම හිනස්සා
ස්ථිර ආලෙ අස්ථිර වූයෙ
අස්කර ගන්නට බෑ මගෙ පේමෙ
හැරුනු අතේ හිස මම යනවා….
පෙම් කෙරුවා සුන්දර මැණිකේ
මං වැටුනා වක්කඩ පල්ලේ
කඳුල මකන්නට සිනා නගන්නට
තොල් අග ගාගෙන මදු පානේ….
පෙම් කෙරුවා සුන්දර මැණිකේ
මං යනවා හවසට පැත්තේ
මාල වළලු තැලි තෑගි කරපු හැටි
මතකයි ණය වී කඩ ගානේ…..
රෑට රෑට ගෙදරට එන විසේ කුරුට්ටා
මැණිකෙට පෙම් කරනව රටම හිනස්සා
ස්ථිර ආලෙ අස්ථිර වූයෙ
අස්කර ගන්නට බෑ මගෙ පේමෙ
හැරුනු අතේ හිස මම යනවා….
මම බැඳ ගත්තට බෙරය
ඒත් ගහන්නෙ නම් වටේ එවුන්
උඹ නැටුවට නැටුම
පද ටික හදන්නෙ ගමේ එවුන්
මටත් වඩා උඹව දන්නෙ
ගමේ ඉලුක් පඳුරැ
මම හොයන් ආපු එක ඉබ්බට
ගම වටේම යතුරු…..
රෑට රෑට ගෙදරට එන විසේ කුරුට්ටා
මැණිකෙට පෙම් කරනව රටම හිනස්සා
ස්ථිර ආලෙ අස්ථිර වූයෙ
අස්කර ගන්නට බෑ මගෙ පේමෙ
හැරුනු අතේ හිස මම යනවා……