Danuna Lyrics by Iraj WeeraratneKaizer KaizSahan
Danuna (දැනුනා) is a Sinhala song sung by Iraj Weeraratne, Kaizer Kaiz, and Sahan. The lyrics were written by Shehan Galahitiyawa, and the music is composed by Iraj. This page presents the Danuna lyrics in Sinhala script (දැනුනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Danuna |
|---|---|
| SINGER | Iraj Weeraratne, Kaizer Kaiz, Sahan |
| LYRICIST | Shehan Galahitiyawa |
| COMPOSER | Iraj |
| VIEWS | 74 |
| UPDATED |
Danuna Lyrics
Penaa heene gaane
Maage dese aale
Wehuna...
Nonida rea diwa pawa
Aale leeley paewe
Dese wehe aale
Ae nisa... ashaa paawa maa hithe
Randuna.. banduna.. weluna.. dasa maane
Banda sitha maage hamadaama ashaa wela
Danuna.. Danuna..
Danunama aege kola de sanda
Aaadare.. ashaa wehenaa
Nonidaa... vidinaa...
Bandunama raeka heena gaane lanwela
Yawee pemkalaa
Mumunaa keewa thaale
Yaaye paawee yawee
Rea puraa kodura ae kiyu kathaa
Kisidaa noridaa heene
Sihine sahane vaehe
Maa soyaa ashaa peava maa hithe
Randuna.. banduna.. weluna.. dasa maane
Banda sitha maage hamadaama ashaa wela
Danuna.. Danuna..
Danunama aege kola de sanda
Aaadare.. ashaa wehenaa
Nonidaa... vidinaa...
Bandunama raeka heena gaane lanwela
Yawee pemkalaa
[Kaizer Kaiz]
Godak aya paeraduna numbe hite chandendaen
Eth dan nuba mage welaa
Lokuma manapen
Aduru walakul ridhee ira
Mage iri thalunu hithata
Nubai diya bida
Hewwa kalayak
Sathuta mokada parakku
Nuba lan una nisa
Hitha nehe kulappu
Gahakola mal hamadema mawwa
Deviyan mawapu hodama de oyai mata nam
Nolebe kiyala sasalee eda
Riduna sitha maa seetha adare pawaa
Aye kisida nea ridilaa
Hadawatha sanasa nuba lan no nisa
Danuna.. Danuna..
Danunama aege kola de sanda
Aaadare.. ashaa wehenaa
Nonidaa... vidinaa...
Bandunama raeka heena gaane lanwela
Yawee pemkalaa
Lanwela yawee pemkalaaදැනුනා ගී පද
පේනා හීනේ ගානේ
මාගේ දෑසේ ආලේ
වෑහුනා...
නොනිදා රෑ දිවා පවා
ආලේ ලීලේ පෑවේ
දෑසේ වෑහේ ආලේ
ඈ නිසා... ආශා පෑවා මා හිතේ
රැඳුනා බැඳුනා වෙලුනා දෑසමානේ
බැන්ද සිත මාගේ හැමදාම ආශා වෙලා
දැනුනා.. දැනුනා..
දැනුනාම ඈගෙ කෝල දෑ සද
ආදරේ... ආශා වැහෙනා
නොනිදා... විදිනා...
බැදුනාම රෑක හීන ගානේ ලංවෙලා
යාවී පෙම්කලා
මුමුණා කීව තාලේ
යායේ පාවී යාවී
රෑ පුරා කොඳුරා ඈ කියූ කතා
කිසිදා නොරිදා හීනේ
සිහිනේ සහනේ වෑහේ
මා සොයා ආශා පෑව මා හිතේ
රැඳුනා බැඳුනා වෙලුනා දෑසමානේ
බැන්ද සිත මාගේ හැමදාම ආශා වෙලා
දැනුනා.. දැනුනා..
දැනුනාම ඈගෙ කෝල දෑ සද
ආදරේ... ආශා වැහෙනා
නොනිදා... විදිනා...
බැදුනාම රෑක හීන ගානේ ලංවෙලා
යාවී පෙම්කලා
[කයිසර් කයිස්]
ගොඩක් අය පැරදුනා නුඹෙ හිතෙ ඡන්දෙන්
ඒත් දැන් නුඹ මගේ වෙලා
ලොකුම මනාපෙන්
අදුරු වලාකුලේ රිදී ඉර
මගෙ ඉරි තැලුණු හිතට
නුබයි දිය බිද
හෙවුවා කාලයක්
සතුට මොකද පරක්කු
නුඹ ලං උන නිසා
හිත නැහැ කුලප්පු
ගහකොළ මල් හැමදේම මැවුව
දෙවියන් මවපු හොඳම දේ ඔයයි මට නම්
නොලැබේ කියලා සසැලී එදා...
රිදුනා සිත මා සීත ආදරේ පවා
ආයේ කිසිදා නෑ රිදිලා
හදවත සනසා නුඹ ලං නො නිසා
දැනුනා.. දැනුනා..
දැනුනාම ඈගෙ කෝල දෑ සද
ආදරේ... ආශා වැහෙනා
නොනිදා... විදිනා...
බැදුනාම රෑක හීන ගානේ ලංවෙලා
යාවී පෙම්කලා...
ලංවෙලා යාවී පෙම්කලා...Performances of Danuna
Cover versions, live performances, and reality-show contestant performances of “Danuna” on YouTube.
Reality Show Performances · 20
▶Reality ShowThe Battles : Methma V Harshika | Dennam Man Ada (දෙන්නම් මං අද) | The Voice Teens Sri LankaDennam Man Ada
▶Reality ShowLasith Dilshan | Ridena Noriddana (රිදෙන නොරිද්දන) | Blind Auditions | The Voice Sri LankaLasith Dilshan
▶Reality ShowThe Battles : Udula V Navodya | Ridena Noriddana (රිදෙන නොරිද්දන ) | The Voice Teens Sri LankaRidena Noriddana
▶Reality Show"අපි දෙන්නා Music දන්නේ නෑ, ඒක ද ඔයා කියන්නෙ අමල්?" අමල් රුවන් සැරටම Fire වෙයි | Hiru Star"අපි දෙන්නා Music දන්නේ නෑ, ඒක ද ඔයා කියන්නෙ අමල්?" අමල් රුවන් සැරටම Fire වෙයි 😬💥
▶Reality ShowIresh Priyasad | Adare Oben Denuna Tharam (ආදරේ ඔබෙන් දැනුන තරම්) | Playoffs | The Voice Sri LankaIresh Priyasad
▶Reality ShowChanaka Nagoda | Kiyadenna Adare Tharam (කියාදෙන්න ආදරේ තරම්) | Playoffs | The Voice Sri LankaChanaka Nagoda
▶Reality Showදෝනි නිසා රණ්ඩු වුන අමල් රුවන්... | Hiru Star Season 04 | 3rd Roundදෝනි නිසා රණ්ඩු වුන අමල් රුවන්...🤦🏻😅
▶Reality ShowSashila vs Asiru | Ridena Noriddana (රිදෙන නොරිද්දන) | Battle Rounds | The Voice Sri LankaSashila vs Asiru
▶Reality ShowAsiru Rathnayaka | Oba Dedunna (ඔබ දේදුන්න) | Blind Auditions | The Voice Sri LankaAsiru Rathnayaka
▶Reality ShowRehan Bogahawatte | Denuna (දැනුනා) | Knockouts - Ranking Chairs | The Voice Sri LankaRehan Bogahawatte
▶Reality ShowDaham Fernando | Danuna (දැනුනා) | The Knockouts | The Voice Sri LankaDaham Fernando
▶Reality ShowNithin Disara | Danuna (දැනුනා) | The Super Knockouts | The Voice Teens Sri LankaNithin Disara
▶Reality Showහදවතට දැනෙන වෙනසක රසය විදින්න, ඉරිදා රාත්‍රී 8.30 | Blind Auditions | The Voice SLහදවතට දැනෙන වෙනසක රසය විදින්න, ඉරිදා රාත්‍රී 8.30
▶Reality Showහදවතට දැනෙන වෙනසක රසය විදින්න, ඉරිදා රාත්‍රී 8.30 | Blind Auditions | The Voice SLහදවතට දැනෙන වෙනසක රසය විදින්න, ඉරිදා රාත්‍රී 8.30
▶Reality Showහදවතට දැනෙන වෙනසක රසය විදින්න, ඉරිදා රාත්‍රී 8.30 | Blind Auditions | The Voice SLහදවතට දැනෙන වෙනසක රසය විදින්න, ඉරිදා රාත්‍රී 8.30
▶Reality Showහදවතට දැනෙන වෙනසක රසය විදින්න, සෙනසුරාදා රාත්‍රී 8.30 | Blind Auditions | The Voice SLහදවතට දැනෙන වෙනසක රසය විදින්න, සෙනසුරාදා රාත්‍රී 8.30
▶Reality Showහදවතට දැනෙන වෙනසක රසය විදින්න, සෙනසුරාදා රාත්‍රී 8.30 | Blind Auditions | The Voice SLහදවතට දැනෙන වෙනසක රසය විදින්න, සෙනසුරාදා රාත්‍රී 8.30
▶Reality Showහදවතට දැනෙන වෙනසක රසය විදින්න, සෙනසුරාදා රාත්‍රී 8.30 | Blind Auditions | The Voice SLහදවතට දැනෙන වෙනසක රසය විදින්න, සෙනසුරාදා රාත්‍රී 8.30
▶Reality ShowRidena Noriddana - රිදෙන නොරිද්දන | Shiwantha Ash | Hiru Star Season 04 | TOP 10Ridena Noriddana - රිදෙන නොරිද්දන
▶Reality Showකොහොමද ඒ දෙන්නාගේ Combination එක... ලස්සනයි නේද | Hiru Star Season 04 | SUPER 24කොහොමද ඒ දෙන්නාගේ Combination එක... ලස්සනයි නේද 😍❤
Cover Versions · 12
▶CoverNethu Yuga Vihida (නෙතු යුග විහිදා) | Deweni Inima / Sangeethe Teledrama Crossover Song | eTuneseTunes
▶Cover"ඔබ නොඑන කාරණේ දැනුනා" නදීර නෝනිස් Sri Lankan VOලාRE සමඟ | Oba Noena Karane Song | Nadeera NonisGanga Video Team
▶Coverඅනේ ඒ දෙන්නාThe Voice Sri Lanka
▶CoverTika Kalaka | ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා | Voice Of @RecipeWithSupipiMalindu Chathuranga
▶Coverදැනෙන්න විදින්න ගී රසයක් එක්වූ මොහොතක්.The Voice Sri Lanka
▶CoverDanuna Wenasak (දැනුනා වෙනසක්) - Susan Hettiarachahi Music Video 2021 | New Sinhala Songs 2021Ridma Creations
▶Coverවැටෙන්න දෙන්න එපාThe Voice Sri Lanka
▶Coverදැනුනා ( Danuna ) Navod induwara Official music vidieoNavod Induwara
▶Coverදැනුනා - Sudda - Foreigner sings Danuna by Billy Fernando - Sinhala cover songසුද්දා - Sudda
▶Coverදැනුනා මට දැනුනා (Danuna Mata Danuna) Nalinda Kumara MaluddeniyaNalinda m music
▶Cover"රන් මනාප 3ක් දෙන්න පුළුවන් නම් මමත් ඔයාට රන් මනාපයක් දෙනවාමයි!" නිරෝෂා වසඟ කළ ඒ ගායනාවHiru Star
▶Coverමේ සෙනසුරාදා තරඟ වදින්නේ...Hiru Star
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Danuna LyricsDanuna Lyrics Englishදැනුනාදැනුනා ගීතයේ පද පෙළLyrics With TransliterationIraj Weeraratne SongsIraj Weeraratne LyricsWeeraratne LyricsIraj ComposerShehan Galahitiyawa Lyricist