Song Details: Singer & Composer Information
Kathandare Lyrics in Sinhala (කතන්දරේ ගී පද) and English by Genevieve Jansz, Iraj Weeraratne, and Kaizer Kaiz, written by Achala Solomons and composed by Iraj. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Kathandare
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
22

Kathandare Lyrics

(Rawata naa maa ape kathandare
Kandulin liyawu ape kathandare......//)

Aadare yanu dukata thaw namak
Hadawatha gewila danenne naa duka thawath
Amathak karannath baa daengaluwath
Oya aes paadam mata chakkare dewarak
Raa wataleema paadam pihiteema wale
Dawalet watune kella nisai aadare
Aadare thamai sathutata manthare
Vishwaase naethnam wedak naa japa karan nirantare
Yana ayata yanna denna ahakata
Palak naa wathuren miyaduna malakata
Yanna ithin oyaa sathuta aethi thaenata
Eth aaye enna epa duka eddi ethanta.....

Rawata naa.......//

Mithudama ugas kale api aaleta
Sinna wuna aekath mula dunna nisa kaameta
Suraloke wage numbe siumali allenma
Mulgala thibba mage pichchena apayata
Pitapathe naethi wunath indan thire passen
Umbe ranga madale mama athireka naluwek
Ape kathandare eka hithak nidi
Adin awasaanai kellae thithak nimi
Aasath naa windawanna metharam
Eth ralu muhudai haeduwe hondama kapithaan
Daen hitha hayyai kochchara thaeluwath
Dena deyak denna jeewithe mama sudaanam….

Paadam pem maayam naa maa nam illaa
Kolam purasaaram daen saayam thawaraa
Heenen naa heenenvath senehe bindalaa
Innam thaw innam me ginidel iwasa.....

Rawata naa......///

කතන්දරේ ගී පද

(රවටා නෑ මා අපේ කතන්දරේ
කඳුලින් ලියැවූ අපේ කතන්දරේ......//)

ආදරේ යනු දුකට තව නමක්
හදවත ගෙවිලා දැනෙන්නේ නෑ දුක තවත්
අමතක කරන්නත් බෑ දැඟලුවත්
ඔය ඇස් පාඩම් මට චක්කරේ දෙවරක්
රෑ වැටලීම පාඩම් පිහිටීම වලේ
දවාලෙත් වැටුණේ කෙල්ල නිසයි ආදරේ
ආදරේ තමයි සතුටට මන්තරේ
විශ්වාසේ නැත්නම් වැඩක් නෑ ජප කරන් නිරන්තරේ
යන අයට යන්න දෙන්න අහකට
පලක් නෑ වතුරෙන් මියැදුන මලකට
යන්න ඉතින් ඔයා සතුට ඇති තැනට
ඒත් ආයේ එන්න එපා දුක එද්දී එතනට.....

රවටා නෑ.......//

මිතුදම උගස් කළේ අපි ආලේට
සින්න වුණා ඒකත් මුල දුන්න නිසා කාමෙට
සුරලෝකේ වගේ නුඹේ සියුමැලි අල්ලෙන්ම
මුල්ගල තිබ්බා මගේ පිච්චෙන අපායට
පිටපතේ නැති වුණත් ඉඳන් තිරේ පස්සෙන්
උඹේ රඟ මඬලේ මම අතිරේක නළුවෙක්
අපේ කතන්දරේ එක හිතක් නිදි
අදින් අවසානයි කෙල්ලේ තිතක් නිමි
ආසත් නෑ විඳවන්න මෙතරම්
ඒත් රලු මුහුදයි හැදුවේ හොඳම කපිතාන්
දැන් හිත හයියයි කොච්චර තැලුවත්
දෙන දෙයක් දෙන්න ජීවිතේ මම සුදානම්….

පාඩම් පෙම් මායම් නෑ මා නම් ඉල්ලා
කෝලම් පුරසාරම් දැන් සායම් තවරා
හීනෙන් නෑ හීනෙන්වත් සෙනෙහේ බිඳලා
ඉන්නම් තව ඉන්නම් මේ ගිනිදැල් ඉවසා.....

රවටා නෑ......///

Frequently Asked Questions

Who sang Kathandare?

Genevieve Jansz performed Kathandare. Genevieve Jansz is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Kathandare lyrics?

The lyrics for Kathandare were written by Achala Solomons. Achala Solomons is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Kathandare?

Iraj composed the music for Kathandare. Iraj is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Kathandare complete lyrics?

You can find the complete Kathandare lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Kathandare?

Kathandare has been viewed 22 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ කතන්දරේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ කතන්දරේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Kathandare LyricsKathandare Song LyricsKathandare Lyrics Englishකතන්දරේ Lyricsකතන්දරේ ගීතයේ පද පෙළLyrics With TransliterationGenevieve Jansz SongsGenevieve Jansz LyricsJansz LyricsJansz Song LyricsIraj ComposerAchala Solomons Lyricist
Comments & Discussion

Share your thoughts about "Kathandare" or discuss the lyrics with other music lovers.

Loading comments...