Sweety Manika Lyrics by Iraj Weeraratne
Sweety Manika (ස්වීටි මැණික) is a Sinhala song sung by Iraj Weeraratne. The music is composed by Iraj. This page presents the Sweety Manika lyrics in Sinhala script (ස්වීටි මැණික ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sweety Manika |
|---|---|
| SINGER | Iraj Weeraratne |
| COMPOSER | Iraj |
| VIEWS | 37 |
| UPDATED |
Sweety Manika Lyrics
Kalu noti kella suiti maenika maage
Man onna awa umma umma one ...//
Nuba naeti jeewe rasa na none
Turulata paenapan maage
Papuama maage gindara wage
Man hari handsome none
Romiyo Juliet wage api denna
Maye kalu kelle aadare dalle
Umba mage panamai hituna
Kalu noti kella ...//
Mal mada haase uthurai daese
Loketa rahase idapan pahase........//
Ko kis awurudu
Me mis ape no mudu
Enawada mage lagata wasthu
Hadahan balala hadamu poru
Iki bich mahata pittu
Saari aedan daala walalu
Shorti maenika natanawa ban
Atha alla dunna thoththu
Anduru walata lagama paata kalu lu
Eeta wada mage maenika sudu lu
Matama kaepena hotma paata thalelu
Kiyanne man wirindu.......
Kalu noti kella ...//
Mal mada haase uthurai daese
Loketa rahase idapan pahase........//ස්වීටි මැණික ගී පද
කළු නෝටි කෙල්ල සුවිටි මැණික මාගේ
මන් ඔන්න අවා උම්මා උම්මා ඕනේ ...//
නුඹ නැති ජීවේ රස නැ නෝනේ
තුරුලට පැනපන් මාගේ
පපුවම මාගේ ගින්දර වගේ
මන් හරි හැන්සම් නෝනේ
රොමියො ජුලියට් වාගේ අපි දෙන්නා
මයෙ කළු කෙල්ලේ ආදරේ දල්ලේ
උඹ මගෙ පණමයි හිතුනා
කළු නෝටි කෙල්ල ...//
මල් මද හාසේ උතුරයි දෑසේ
ලොකෙට රහසේ ඉදපන් පහසේ........//
කො කිස් අවුරුදු
මෙ මිස් අපෙ නො මුදු
එනවද මගෙ ලගට වස්තු
හදහන් බලලා හදමු පොරු
ඉකි බිච් මහත පිට්ටු
සාරි ඇදන් දාලා වළලු
ශෝටි මැනික නටනවා බන්
අත අල්ලා දුන්නා තොත්තු
අඳුරු වලට ලගම පාට කළු ලු
ඊට වඩා මගේ මැණීක සුදු ලු
මටම කැපෙන හොට්ම පාට තලේළු
කියන්නේ මන් විරිඳු.......
කළු නෝටි කෙල්ල ...//
මල් මද හාසේ උතුරයි දෑසේ
ලොකෙට රහසේ ඉදපන් පහසේ........//Performances of Sweety Manika
Cover versions, live performances, and reality-show contestant performances of “Sweety Manika” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 8
▶CoverSweety ManikaIraj - Topic
▶Coverස්වීටි මැණික තේමා ගීතය | Sweetie Manika Official Theme SongSisara & HaSthi
▶CoverSweety Manika (සුවීටි මැණික) | Tharindu Nirmana | Ahankara Nagare | EBC MusicEBC Music
▶Coverකලු නෝටි කෙල්ල ස්වීටි මැණික... | Derana Teen Star | Grand Stage | TV DeranaDerana Teen Star
▶CoverSweety Manika - ඉරාජ් වීරරත්න | Copy ChatHiru TV LIVE
▶CoverKalu naughty Kella Sweety manika | කලු නෝටි කෙල්ල ස්වීටි මැණික..N J
▶CoverSweety Manika - Iraj Weeraratne_MIDLANE_GALLELionVisions
▶Coverකලු නාේටී කෙල්ල - ස්වීටි මැණික මාගේ (Nowty Black Girl)Sri Lankan Video Network
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sweety Manika LyricsSweety Manika Lyrics Englishස්වීටි මැණිකස්වීටි මැණික ගීතයේ පද පෙළLyrics With TransliterationIraj Weeraratne SongsIraj Weeraratne LyricsWeeraratne LyricsIraj Composer
