Giniyam Rae Lyrics
“Raya herayannata nae hitadenne” (රැය හැරයන්නට නෑ හිතදෙන්නේ): Giniyam Rae (ගිනියම් රෑ) lyrics, a Sinhala love song sung by Iraj Weeraratne and Shermaine Willis, with words by Achala Solomons and music by Iraj, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Raya herayannata, and in Sinhala it is ගිනියම් රෑ ගී පද.
| SONG | Giniyam Rae |
|---|---|
| SINGER | Iraj Weeraratne, Shermaine Willis |
| LYRICIST | Achala Solomons |
| COMPOSER | Iraj |
| CATEGORY | Love Songs |
| VIEWS | 72 |
| UPDATED |
Giniyam Rae Lyrics Singlish
Raya herayannata nae hitadenne
Hita thawa thawa unusuma ayadinne
Lama lama thurulata lanwenne
Hada ridmaya kalambala
oh oh oh oh oh... srunagara hadu deela
oh oh oh oh oh... neth wel amunala
Giniyam ra... (giniyam ra... )
Nimwennae... (nimwennae...)
Thaniyak nae... (thaniyak nae...)
Imu lan weela....
(Thurulu wela yan pawela
Dura aetha handu pirunu sihinaya bala ..//)
Wel seethala hanguman yawa yawa
Mudu tholpethi dekopul dawa dawa
Matu susuman muwagin sala sala
Thawa lan wenna senasila
oh oh oh oh oh... srunagara hadu deela
oh oh oh oh oh... neth wel amunala
Giniyam ra... (giniyam ra... )
Nimwennae... (nimwennae...)
Thaniyak nae... (thaniyak nae...)
Imu lan weela....
(Thurulu wela yan pawela
Dura aetha handu pirunu sihinaya bala ..//)
(RAP)
(Thurulu wela yan pawela
Dura aetha handu pirunu sihinaya bala ..////)ගිනියම් රෑ ගී පද
රැය හැරයන්නට නෑ හිතදෙන්නේ
හිත තව තව උණුසුම අයදින්නේ
ලැම ලැම තුරුලට ලංවෙන්නේ
හද රිද්මය කළඹලා
ohh ohh ohh ohh ohh... ස්රුන්ගාර හාදු දීලා
ohh ohh ohh ohh ohh... නෙත් වැල් අමුණලා
ගිනියම් රෑ... (ගිනියම් රෑ... )
නිම්වෙන්නෑ... (නිම්වෙන්නෑ...)
තනියක් නෑ... (තනියක් නෑ...)
ඉමු ලං වීලා....
(තුරුළු වෙලා යං පාවෙලා
දුර ඈත හඳු පිරුණු සිහිනය බලා ..//)
වැල් සීතල හැඟුමන් යව යවා
මුදු තොල්පෙති දෙකොපුල් දව දවා
මතු සුසුමන් මුවගින් සල සලා
තව ලං වෙන්න සැනසිලා
ohh ohh ohh ohh ohh... ස්රුන්ගාර හාදු දීලා
ohh ohh ohh ohh ohh... නෙත් වැල් අමුණලා
ගිනියම් රෑ... (ගිනියම් රෑ... )
නිම්වෙන්නෑ... (නිම්වෙන්නෑ...)
තනියක් නෑ... (තනියක් නෑ...)
ඉමු ලං වීලා....
(තුරුළු වෙලා යං පාවෙලා
දුර ඈත හඳු පිරුණු සිහිනය බලා ..//)
(RAP)
(තුරුළු වෙලා යං පාවෙලා
දුර ඈත හඳු පිරුණු සිහිනය බලා ..////)Performances of Giniyam Rae
Cover versions, live performances, and reality-show contestant performances of “Giniyam Rae” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶CoverGiniyam Rae ( ගිනියම් රෑ ) - Shermaine Willis Ft. IRAJ & Kaizer (Zack Knight Remix)Sri Nation
▶Coverගිනියම් රෑ Music Video එක ඉන්න චමත්කාට ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රණයක්...Channel C
▶Coverginiyam rae ගිනියම් රෑ ඉරාජ් with hitlerkeshan jayalath
▶CoverGiniyam Rae ( ගිනියම් රෑ ) IRAJ and One republic Apologize Cover Sri Lankan-GLGabriel Light X AB
▶Coverගිනියම් රෑ - Giniyam rae (low budget video )5 Kalliya
▶CoverGiniyam rae (ගිනියම් රෑ)-Chipmunks version -Alvin and Chipmunks-D productDinuk S Jayarathna
▶CoverGiniyam rae danceparami Perera
▶CoverGiniyam Rae ගිනියම් රෑ Shermaine Willis Ft IRAJ Kaizer saxophone cover by PremaAsitha Karunarathna
▶CoverGiniyam Rae ගිනියම් රෑ Shermaine Willis Ft IRAJ & KaizerOpa Dupa
▶CoverGiniyam Rae / ගිනියම් රෑHEF Official
▶CoverGiniyam Rae Shermaine Willis Ft Iraj & Kaizer Visual By Vip Flash Remix VideosMalaka Madushan
▶Coverවැඩිහිටියෙක් ගිනියම් රෑ බලනකොට.. - Eshan Dias - Giniyam RaaSirii LK
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Giniyam Rae LyricsGiniyam Rae Lyrics Englishගිනියම් රෑගිනියම් රෑ ගීතයේ පද පෙළLyrics With TransliterationIraj Weeraratne SongsIraj Weeraratne LyricsWeeraratne LyricsIraj ComposerAchala Solomons Lyricist
