Ran Ran Ranwan Sela Anda Lyrics
“Ran ran ranwan ranwan sela enda” (රන් රන් රන්වන් රන්වන් සේල ඇඳ), Ran Ran Ranwan Sela Anda (රන් රන් රන්වන් සේල ඇඳ) lyrics: a Sinhala rap track sung by Iraj Weeraratne and Sangeeth Wijesuriya, with music by Iraj, presented here in Sinhala script and Singlish transliteration and also listed under Wedding. In Sinhala it is රන් රන් රන්වන් සේල ඇඳ ගී පද.
| SONG | Ran Ran Ranwan Sela Anda |
|---|---|
| SINGER | Iraj Weeraratne, Sangeeth Wijesuriya |
| COMPOSER | Iraj |
| CATEGORY | Rap, Wedding |
| VIEWS | 47 |
| UPDATED |
Ran Ran Ranwan Sela Anda Lyrics Singlish
Ran ran ranwan ranwan sela enda
Ran dolawata naginawada
Gum gum gum gum bambara nada
Me koibin mata ahenawada
Hankiti kewena premayata
Neriya kone mada onemada...
[RAP]
Ran ran ranwan ranwan sela enda
Ran dolawata naginawada
Gum gum gum gum bambara nada
Me koibin mata ahenawada
Wel ipanalle nalawenna
Walapotin sanda wahanawada…
[RAP]
Ran ran ranwan ranwan sela enda
Ran dolawata naginawada
Gum gum gum gum bambara nada
Me koibin mata ahenawada
Bindena samanal taduwata
Mage unusuma madi weyida...
[RAP]රන් රන් රන්වන් සේල ඇඳ ගී පද
රන් රන් රන්වන් රන්වන් සේල ඇඳ
රන් දෝලාවට නගිනවද
ගුම් ගුම් ගුම් ගුම් බඹර නද
මේ කොයිබින් මට ඇහෙනවද
හංකිති කැවෙනා ප්‍රේමයට
නෙරිය කොනේ මඩ ඕනෙමද...
[RAP]
රන් රන් රන්වන් රන්වන් සේල ඇඳ
රන් දෝලාවට නගිනවද
ගුම් ගුම් ගුම් ගුම් බඹර නද
මේ කොයිබින් මට ඇහෙනවද
වෙල් ඉපනැල්ලේ නැලවෙන්න
වලාපොටින් සඳ වහනවද…
[RAP]
රන් රන් රන්වන් රන්වන් සේල ඇඳ
රන් දෝලාවට නගිනවද
ගුම් ගුම් ගුම් ගුම් බඹර නද
මේ කොයිබින් මට ඇහෙනවද
බිඳෙන සමනල තටුවකට
මගේ උණුසුම මදි වෙයිද...
[RAP]
Performances of Ran Ran Ranwan Sela Anda
Cover versions, live performances, and reality-show contestant performances of “Ran Ran Ranwan Sela Anda” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ran Ran Ranwan Sela Anda LyricsRan Ran Ranwan Sela Anda Lyrics Englishරන් රන් රන්වන් සේල ඇඳරන් රන් රන්වන් සේල ඇඳ ගීතයේ පද පෙළLyrics With TransliterationIraj Weeraratne SongsIraj Weeraratne LyricsWeeraratne LyricsIraj Composer
