Heeneka Thani Karala (Dagakara dekopul Athare ) Lyrics
“Daggakara dekopul athare” (දඟකාර දෙකොපුල් අතරේ): Heeneka Thani Karala (Dagakara dekopul Athare ) (හීනෙක තනි කරලා (දඟකාර දෙකොපුල් අතරේ)) lyrics, a Sinhala heartbreak song sung by Iraj Weeraratne and Thiwanka Lakmal, with words by Thiwanka Lakmal and music by Iraj, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. Many know it simply as Daggakara dekopul, and in Sinhala it is හීනෙක තනි කරලා (දඟකාර දෙකොපුල් අතරේ) ගී පද.
| SONG | Heeneka Thani Karala (Dagakara dekopul Athare ) |
|---|---|
| SINGER | Iraj Weeraratne, Thiwanka Lakmal |
| LYRICIST | Thiwanka Lakmal |
| COMPOSER | Iraj |
| CATEGORY | Heart Break, Nostalgia |
| VIEWS | 12 |
| UPDATED |
Heeneka Thani Karala (Dagakara dekopul Athare ) Lyrics Singlish
Daggakara dekopul athare
Thaniwenna hithuna aaye
Hasarella oya sudu muhune
Mewenawa mage hitha ayine
Mawa heeneka thanikarala
Atha yannata oba giya da
Thurulema unnu kaale
Mathakayath kawiyak wage
Lassanai neda raththaran mage
Oba gihinda duru katharaka
Widi duka gena hitha
Mage hithe gini kadulu wela
Daggakara dekopul...
Andhakare oya denethama man hoyala
Adare padawal kandulaka amunala
Punchi oya aeswalin mata nokiyu katha
Ahan inna aasai thaw lanwela
Daggakara dekopul...හීනෙක තනි කරලා (දඟකාර දෙකොපුල් අතරේ) ගී පද
දඟකාර දෙකොපුල් අතරේ
තනිවෙන්න හිතුනා ආයේ
හසරැල්ල ඔය සුදු මුහුණේ
මැවෙනවා මගෙ හිත අයිනේ
මාව හීනෙක තනිකරලා
ඈත යන්නට ඔබ ගිය දා
තුරුලේම උන්නු කාලේ
මතකයත් කවියක් වාගේ
ලස්සනයි නේද රත්තරන් මගේ
ඔබ ගිහින් දුරු කතරක
විදි දුක ගැන හිතා
මගේ හිතේ ගිනි කදුළු වෙලා
දඟකාර දෙකොපුල්...
අන්ධකාරයේ ඔය දෙනෙතම මං හොයලා
ආදරේ පදවැල් කඳුලක අමුණලා
පුංචි ඔය ඇස්වලින් මට නොකියූ කතා
අහන් ඉන්න ආසයි තව ලංවෙලා
දඟකාර දෙකොපුල්... Related Songs and Tags
Heeneka Thani Karala (Dagakara dekopul Athare ) LyricsHeeneka Thani Karala (Dagakara dekopul Athare ) Lyrics Englishහීනෙක තනි කරලා (දඟකාර දෙකොපුල් අතරේ)හීනෙක තනි කරලා (දඟකාර දෙකොපුල් අතරේ) ගීතයේ පද පෙළLyrics With TransliterationIraj Weeraratne SongsIraj Weeraratne LyricsWeeraratne LyricsIraj ComposerThiwanka Lakmal Lyricist