Denuwan (Dahasin Sadi Pem Sithiwili) Lyrics
“rahasin sadi pem situwili” (රහසින් සැදි පෙම් සිතුවිලි): Denuwan (Dahasin Sadi Pem Sithiwili) (දෙනුවන් (දහසින් සැදි පෙම් සිතුවිලි)) lyrics, a Sinhala love song sung by Iraj Weeraratne, Meena Prasadinee, and Peshala Gamage, with words by Kelum Srimal and music by Iraj, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දෙනුවන් (දහසින් සැදි පෙම් සිතුවිලි) ගී පද, and many know it simply as rahasin sadi.
| SONG | Denuwan (Dahasin Sadi Pem Sithiwili) |
|---|---|
| SINGER | Iraj Weeraratne, Meena Prasadinee, Peshala Gamage |
| LYRICIST | Kelum Srimal |
| COMPOSER | Iraj |
| CATEGORY | Love Songs |
| VIEWS | 15 |
| UPDATED |
Denuwan (Dahasin Sadi Pem Sithiwili) Lyrics Singlish
rahasin sadi pem situwili
lamede obe athurannemi
yuga gee randi sulagak lesin
savane obe raw dennemi......
denuwan pura obe vindagannemi
hadawatinma ma piligat labandi
sihinen pawa obe amathannemi
jeewithedi ma patu supemwathi....
(dahasin sadi pem situwili
lamede obe athurannemi.....//)
dekopul pura thol vihidannemi
pem thepul puda therapana witadi
rahasin pawa obe amathannemi
adareyedi ma obe hata paradimi
jeewithe suwande adare ulpathi
warale suwande gawe obe
thurule pahasa dediveyi mage.....
denuwan pura obe vindagannemi
hadawatinma ma piligat labandi
sihinen pawa obe amathannemi
jeewithedi ma patu supemwatha....දෙනුවන් (දහසින් සැදි පෙම් සිතුවිලි) ගී පද
රහසින් සැදි පෙම් සිතුවිලි
ළමැදේ ඔබේ අතුරන්නෙමි
යුග ගී රැඳි සුළඟක් ලෙසින්
සවනේ ඔබේ රැව් දෙන්නෙමි......
දෙනුවන් පුරා ඔබ විඳගන්නෙමි
හදවතින්ම මා පිළිගත් ළබැඳි
සිහිනෙන් පවා ඔබ අමතන්නෙමි
ජීවිතේදී මා පැතු සුපෙම්වතී....
(දහසින් සැදි පෙම් සිතුවිලි
ළමැදේ ඔබේ අතුරන්නෙමි.....//)
දෙකොපුල් පුරා තොල් විහිදන්නෙමි
පෙම් තෙපුල් පුදා තෙරපන විටදී
රහසින් පවා ඔබ අමතන්නෙමි
ආදරයේදී මා ඔබ හට පරදිමි
ජීවිතේ සුවඳැති ආදරේ උල්පතී
වරලේ සුවඳ ගෑවී ඔබේ
තුරුලේ පහස දැඩිවෙයි මගේ.....
දෙනුවන් පුරා ඔබ විඳගන්නෙමි
හදවතින්ම මා පිළිගත් ළබැඳි
සිහිනෙන් පවා ඔබ අමතන්නෙමි
ජීවිතේදී මා පැතු සුපෙම්වතා....
Related Songs and Tags
Denuwan (Dahasin Sadi Pem Sithiwili) LyricsDenuwan (Dahasin Sadi Pem Sithiwili) Lyrics Englishදෙනුවන් (දහසින් සැදි පෙම් සිතුවිලි)දෙනුවන් (දහසින් සැදි පෙම් සිතුවිලි) ගීතයේ පද පෙළLyrics With TransliterationIraj Weeraratne SongsIraj Weeraratne LyricsWeeraratne LyricsIraj ComposerKelum Srimal Lyricist