Nela Nela Aa Mal Lyrics
“Nela nela aa mal dama maage gele” (නෙල නෙල ආ මල් දමා මාගේ ගෙලේ): Nela Nela Aa Mal (නෙල නෙල ආ මල්) lyrics, a Sinhala love song sung by Iraj Weeraratne and Nilanka, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නෙල නෙල ආ මල් ගී පද.
| SONG | Nela Nela Aa Mal |
|---|---|
| SINGER | Iraj Weeraratne, Nilanka |
| CATEGORY | Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Nela Nela Aa Mal Lyrics Singlish
(Nela nela aa mal dama maage gele
Munu munu gaa dewal maa allalaa
Haadakam mata epa haadakam mata epa...//)
Iwasagannath baa aiti wenneth naa miyena thuraa
Paara danneth naa harila yannath baa susum salaa
Iwasagannath baa aiti wenneth naa
Paara danneth naa harila yannath baa
Maa wata kerakennepaa hitha handuwaa thamaa maa riddalaa...
Nela nela aa ....
Paaluwen innam kohoma hari man
Kandulu wel gonnen pabalu mal dennnam
Kandulu nam sangawa innam kaatavat nokiyaa...
Nela nela aa ....නෙල නෙල ආ මල් ගී පද
(නෙල නෙල ආ මල් දමා මාගේ ගෙලේ
මුනු මුනු ගෑ දේවල් මා අල්ලලා
හාදකම් මට එපා හාදකම් මට එපා...//)
ඉවසගන්නත් බෑ අයිති වෙන්නෙත් නෑ මියෙන තුරා
පාර දන්නෙත් නෑ හැරිලා යන්නත් බෑ සුසුම් සලා
ඉවසගන්නත් බෑ අයිති වෙන්නෙත් නෑ
පාර දන්නෙත් නෑ හැරිල යන්නත් බෑ
මා වටා කැරකෙන්නෙපා හිත හැඬුවා තමා මා රිද්දලා...
නෙල නෙල ආ ....
පාළුවෙන් ඉන්නම් කොහොම හරි මං
කඳුළු වැල් ගොන්නෙන් පබළු මල් දෙන්නම්
කඳුළු නම් සඟවා ඉන්නම් කාටවත් නොකියා...
නෙල නෙල ආ ....Related Songs and Tags
Nela Nela Aa Mal LyricsNela Nela Aa Mal Lyrics Englishනෙල නෙල ආ මල්නෙල නෙල ආ මල් ගීතයේ පද පෙළLyrics With TransliterationIraj Weeraratne SongsIraj Weeraratne LyricsWeeraratne Lyrics