Sina See Lyrics by Iraj WeeraratneKaizer Kaiz
Sina See (සිනාසී) is a Sinhala song sung by Iraj Weeraratne and Kaizer Kaiz. The music is composed by Iraj. This page presents the Sina See lyrics in Sinhala script (සිනාසී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sina See |
|---|---|
| SINGER | Iraj Weeraratne, Kaizer Kaiz |
| COMPOSER | Iraj |
| VIEWS | 114 |
| UPDATED |
Sina See Lyrics
Sinaasi priyavee dakiddee hada mumunaavee
Mage pem kataave oyaado mage himikaaree
Sinaasi priyavee dakiddee hada mumunaavee
[RAP]
Sinaasi priyavee dakiddee hada mumunaavee
Mage pem kataave oyaado mage himikaaree
Sinaasi priyavee dakiddee hada mumunaavee
Kaashapa vage devliyan vate numbe ruupe
Saayam karavannam seegiri gale
Otunna hise hita oyaa gaava
Lankaave raju maaligaava aasiyaava
Kelle punchi penchi diyamanthiya huru buhuti
Kaluware dahangale padavannam onchili
Itipandam eliyee api yuddhayak
Kelle oyai mamai senaankayak
Athuru mithuru dambadivathuru karamulu eli venakan
Ahase tharu ganan karamulu
Oya handavan mage number one
Oyaata paradinavaa seegiriye bitu situvam
Maage sithee endunu ruvee sittam vee obee ruupe
Lovama pura maa soyan daivaya ekkan aa lande......
Sinaasi priyavee dakiddee hada mumunaavee
Mage pem kataave oyaado mage himikaaree
Sinaasi priyavee dakiddee hada mumunaavee
[RAP]සිනාසී ගී පද
සිනාසී ප්‍රියාවී දකිද්දී හද මුමුණාවී
මගේ පෙම් කතාවේ ඔයාදෝ මගේ හිමිකාරී
සිනාසී ප්‍රියාවී දකිද්දී හද මුමුණාවී
[RAP]
සිනාසී ප්‍රියාවී දකිද්දී හද මුමුණාවී
මගේ පෙම් කතාවේ ඔයාදෝ මගේ හිමිකාරී
සිනාසී ප්‍රියාවී දකිද්දී හද මුමුණාවී
කාශ්‍යප වගේ දෙව්ලියන් වටේ නුඹේ රූපේ
සායම් කරවන්නම් සීගිරි ගලේ
ඔටුන්න හිසේ හිත ඔයා ගාව
ලංකාවේ රජු මාළිගාව ආසියාව
කෙල්ල පුංචි පැංචි දියමන්තිය හුරු බුහුටි
කළුවරේ දහංගලේ පදවන්නම් ඔංචිලි
ඉටිපන්දම් එළියේ අපි යුද්ධයක්
කෙල්ලේ ඔයයි මමයි සේනාංකයක්
අතුරු මිතුරු දඹදිවතුරු කරමුලු එළි වෙනකන්
අහසේ තරු ගනන් කරමුලු
ඔය හඳවන් මගේ නම්බර් වන්
ඔයාට පරදිනවා සීගිරියේ බිතු සිතුවම්
මාගේ සිතේ ඇඳුනු රුවේ සිත්තම් වී ඔබේ රූපේ
ලොවම පුරා මා සොයනා දෛවය එක්කන් ආ ළඳේ......
සිනාසී ප්‍රියාවී දකිද්දී හද මුමුණාවී
මගේ පෙම් කතාවේ ඔයාදෝ මගේ හිමිකාරී
සිනාසී ප්‍රියාවී දකිද්දී හද මුමුණාවී
[RAP]Performances of Sina See
Cover versions, live performances, and reality-show contestant performances of “Sina See” on YouTube.
Reality Show Performances · 17
▶Reality ShowKanishka Devasinghe | Palamuwa Sinasei (පළමුව සිනාසෙයි) | Blind Auditions | The Voice Sri LankaKanishka Devasinghe
▶Reality ShowHasini Sudasinghe - හසිනි සුදසිංහ | Hiru Star - Season 04 | TOP 10Hasini Sudasinghe - හසිනි සුදසිංහ
▶Reality ShowSande Kalum Sinase - සදේ කැළුම් සිනා සී | Shanilka Ravihari|Hiru Star - Season 04|EPISODE 14|Hiru TVSande Kalum Sinase - සදේ කැළුම් සිනා සී
▶Reality Showහසිනි සුදසිංහ - Hasini Sudasinghe | Hiru Star - Season 04 | EPISODE 45හසිනි සුදසිංහ - Hasini Sudasinghe
▶Reality ShowHasini Sudasinghe - හසිනි සුදසිංහ | Hiru Star - Season 04 | WILD CARD ROUNDHasini Sudasinghe - හසිනි සුදසිංහ
▶Reality ShowHasini Sudasinghe - හසිනි සුදසිංහ | Hiru Star - Season 04 | TICKET TO FINALEHasini Sudasinghe - හසිනි සුදසිංහ
▶Reality ShowHasini Sudasinghe - හසිනි සුදසිංහ | Hiru Star - Season 04 | SUPER 48Hasini Sudasinghe - හසිනි සුදසිංහ
▶Reality ShowHasini Sudasinghe - හසිනි සුදසිංහ | Hiru Star - Season 04 | SUPER 30Hasini Sudasinghe - හසිනි සුදසිංහ
▶Reality ShowHasini Sudasinghe - හසිනි සුදසිංහ | Hiru Star - Season 04 | SUPER 36Hasini Sudasinghe - හසිනි සුදසිංහ
▶Reality ShowHasini Sudasinghe - හසිනි සුදසිංහ | Hiru Star - Season 04 | TOP 12Hasini Sudasinghe - හසිනි සුදසිංහ
▶Reality ShowHasini Sudasinghe - හසිනි සුදසිංහ | Hiru Star - Season 04 | TICKET TO FINALEHasini Sudasinghe - හසිනි සුදසිංහ
▶Reality Showහසිනි සුදසිංහ - Hasini Sudasinghe | Hiru Star - Season 04 | 2nd Roundහසිනි සුදසිංහ - Hasini Sudasinghe
▶Reality ShowAhasna Sanugi - අහස්නා සනුගි | Hiru Star - Season 05Ahasna Sanugi - අහස්නා සනුගි
▶Reality ShowHasini Sudasinghe - හසිනි සුදසිංහ | Hiru Star - Season 04 | TICKET TO FINALEHasini Sudasinghe - හසිනි සුදසිංහ
▶Reality ShowHasini Sudasinghe - හසිනි සුදසිංහ | Hiru Star - Season 04 | SUPER 14Hasini Sudasinghe - හසිනි සුදසිංහ
▶Reality ShowHasini Sudasinghe - හසිනි සුදසිංහ | Hiru Star - Season 04 | TICKET TO FINALEHasini Sudasinghe - හසිනි සුදසිංහ
▶Reality Showහසිනි සුදසිංහ - Hasini Sudasinghe | Hiru Star - Season 04 | 3rd Roundහසිනි සුදසිංහ - Hasini Sudasinghe
Cover Versions · 12
▶CoverSina Pipena Me Wasanthaya | සිනා පිපෙනා | ලක්ෂ්මන් විජේසේකර | සමිතා මුදුන්කොටුවLakshman Wijesekara
▶CoverPemwathun Sinase - Re Make - Prince Udaya Priyantha - www.music.lkMusic.lk
▶CoverPemwanthayin Se Sinasee | පෙම්වන්තයින් සේ සිනාසී | Cover by Sewmini SanjanaSewmini Sanjana Official
▶CoverSitin Sina Sisi | Sanuka Wickramasinghe | Windy GunathilakeRelax Soft Music
▶CoverSina SeeIraj - Topic
▶CoverPemwanthayin Se Sinasi | පෙම්වන්තයින් සේ සිනාසී | Jagath Wickramasinghe | @RooTunesRoo Tunes
▶CoverPemwanthain Se Sinasi | පෙම්වන්තයින් සේ සිනාසී | Female Cover Version | DILZDILZ
▶CoverPemwanthain Se Sinasee | පෙම්වන්තයින් සේ සිනාසී | Voice Of @RecipeWithSupipiMalindu Chathuranga
▶CoverSina See (Sinhala Version)Iraj - Topic
▶CoverMalak Nam Sina See | මලක් නම් සිනා සී පරවී වැටෙයි | Jayathilaka Bandara | විශාරද ජයතිලක බණ්ඩාරThusitha Kumara
▶Coverසිනාසී ( Sina See ) - assassin creed origins versionShafran Packeer
▶Coverපෙම්වන්තයින් සේ සිනාසී..Pemwanthayin se sina see..Artist~Jagath WikkramasinghaChanaka I D
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sina See LyricsSina See Lyrics Englishසිනාසීසිනාසී ගීතයේ පද පෙළLyrics With TransliterationIraj Weeraratne SongsIraj Weeraratne LyricsWeeraratne LyricsIraj Composer