Api Innam Oba Wenuwen Lyrics by Iraj WeeraratneNalin PereraNelu AdhikariSamitha MudunkotuwaSenanayake Weraliyadda
Api Innam Oba Wenuwen (අපි ඉන්නම් ඔබ වෙනුවෙන්) is a Sinhala song sung by Iraj Weeraratne, Nalin Perera, Nelu Adhikari, Samitha Mudunkotuwa, and Senanayake Weraliyadda. The lyrics were written by Wasantha Dukgannarala. This page presents the Api Innam Oba Wenuwen lyrics in Sinhala script (අපි ඉන්නම් ඔබ වෙනුවෙන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Api Innam Oba Wenuwen |
|---|---|
| SINGER | Iraj Weeraratne, Nalin Perera, Nelu Adhikari, Samitha Mudunkotuwa, Senanayake Weraliyadda |
| LYRICIST | Wasantha Dukgannarala |
| VIEWS | 14 |
| UPDATED |
Api Innam Oba Wenuwen Lyrics
Api innam ... oba wenuwen hit daran
Ran watak men derane... obayi ape deyyiyo
(Awiyak atha ganu beri.... sawiak wanna palandimi
Rana bima dasatin.... dina denne oba tama...//)
Yuda mindamal nam natpugalayi adigiro
Anbaka porattam yen kaigalinal inagiro
Api innam... oba wenuwen hit daran
Ran watak men derane... obayi ape deyyiyo
Oba wenuwen.... api vitarak nam newei
Ran kotak men guwane.... dileyi mage deyyiyo
(Dahasak pahan delwuna .... sahasak daeth esawuna
Nawa aranella.... pibidenne oba tama...//)
Yuda mindamal nam natpugalayi adigiro
Anbaka porattam yen kaigalinal inagiro
(Me athwela.... sema atha dilisewa
Weeriya athi sitha.... ath pawurak wewa...//)අපි ඉන්නම් ඔබ වෙනුවෙන් ගී පද
අපි ඉන්නම් ... ඔබ වෙනුවෙන් හිත් දරන්
රන් වැටක් මෙන් දෙරණේ... ඔබයි අපේ දෙයියෝ
(අවියක් අතට ගනු බැරී.... සවියක් වන්න පලඳිමි
රණ බිම දසතින්.... දිනා දෙන්නේ ඔබ තමා...//)
යුද මින්දාමල් නාම් නට්පුගලයි අඩිගිරොම්
අන්බක පොරාට්ටම් යෙන් කයිගලිනාල් ඉනගිරොම්
අපි ඉන්නම්... ඔබ වෙනුවෙන් හිත් දරන්
රන් වැටක් මෙන් දෙරණේ... ඔබයි අපේ දෙයියෝ
ඔබ වෙනුවෙන්.... අපි විතරක් නම් නෙවෙයි
රන් කොතක් මෙන් ගුවනේ.... දිලෙයි මගේ දෙයියෝ
(දහසක් පහන් දැල්වුනා .... සහසක් දෑත් එසවුනා
නව අරැණැල්ලේ.... පිබිදෙන්නේ ඔබ තමා...//)
යුද මින්දාමල් නාම් නට්පුගලයි අඩිගිරොම්
අන්බක පොරාට්ටම් යෙන් කයිගලිනාල් ඉනගිරොම්
(මේ අත්වැල.... සැම අත දිලිසේවා
වීරිය ඇති සිත.... ඇත් පවුරක් වේවා...//)Related Songs and Tags
Api Innam Oba Wenuwen LyricsApi Innam Oba Wenuwen Lyrics Englishඅපි ඉන්නම් ඔබ වෙනුවෙන්අපි ඉන්නම් ඔබ වෙනුවෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationIraj Weeraratne SongsIraj Weeraratne LyricsWeeraratne LyricsWasantha Dukgannarala Lyricist