Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Iraj Weeraratne
  3. A Kale Lyrics

A Kale

ඒ කාලේ ගී පද

ආයුබෝවන් සුබ උදෑසනක් සැමටම
ස්තුතියි දෙවියනි ලැබුනේ නැතත් මට හැමදේම
ජීවිතේ සාදයක්නම් කවුද මැව්වේ තැබෑරුම
මේක මගේ කතාව අද තමයි සැමරුම

කාලේ මට කියලා දුන්නු දේවල් වටි මසුරන්
මම පරන ඉස්කෝලේ කෝ දැන් ඒ මිතුරන්
කොළඹ නගරේ ඕන දෙයක් අදටත් නෑනේ සතුරන්
කැපවීම ලිව්වේ නැකත යන්න කිරි උතුරන්
පටන් ගැන්ම දුෂ්කරයි අද දවස ලස්සනයි
පාරේ යද්දි ගන්නවා මගේ පින්තූරෙයි අත්සනයි
උඩ ගියේ නෑ මම තාමත් ඉන්නේ පොළොවේ
නිහතමානි වෙයන් ඉපදුනත් රජ මැදුරේ

ඒ කාලයේ ඒ කාලයේ තනිව වීදියේ
ඒ කාලයේ ඒ කාලයේ වින්ද දුක දැනේ
ඒ කාලයේ ඒ කාලයේ ලීව ගීතයේ
ඒ කාලයේ ඒ කාලයේ සතුට මට දැනේ

නවත්තපු තැනින් පටන් ගන්නම් කතාව
ආවා ආයෙත් ඉරාජ් එක්ක මේක දෙවනි වතාව
පොඩි කාලේ ඉඳන් තිබ්බ එකම ආසාව
හරිම දේ හරිම විදියට හරිම වෙලාව
හඳ බැසගියත් ඉර පායලා එළිය දුන්නා
දෙයක් නැති උනත් තව දෙයක් මට දෙයියෝ දුන්නා
මම සැලුන්නෑ මම වැටුන්නෑ මං ආයෙත් දින්නා
ලංකාව මට සැපයි කොළඹ තමයි ඉන්න ඕනා
හැමදාම ජීවිතේ සැප නෑනේ රැඳෙන්නේ
තාත්තා එදා ඇන්න ටොක්ක තාමත් තරු පෙනෙන්නේ
සල්ලි නෙමෙයි හැමදේම මනුස්සකමයි වටින්නේ
තේරුම්ගත්තා මම ඇත්ත කවදාහරි දිනන්නේ

ඒ කාලයේ....

අපි ආවේ ගේමක් දීලා යාළු මුඩුක්කුවෙන් එළියට
එදා කඩප්පුලි අද කොල්ලෝ වස අහසට
මතකද වැලිකඩ මතකද පොලිසිය
අලුත් මූණු ගොඩයි අද 44 කල්ලිය
නවතින්නේ නෑනේ මේක හෙළ රැප් සාදේ
සෙට් වෙමු ආයෙත් අපි ඊළඟ සමාජේ
මම ඉන්නේ සැපේ යාළු එපා බොරු වාදේ
රජවරු දෙවිවරු ඉල්ලුම නාදේ
අවසාන පිටුව ලියන්න රන් අකුරෙන්
මනුසතා කියලා දුන්නේ කතාව ධර්මෙන්
සාමදානෙන් ඉමු ඈත්වෙලා අපි වෛරෙන්
සුබ රාත්‍රියක් කියලා සමුගන්නම් සතුටෙන්

ඒ කාලේ ඒ කාලේ මට මතකයි හැමදේම අද වාගේ
ඒ කාලේ ඒ කාලේ එන්නේ නැහැ ආයේ කවදාවත් ඒ කාලේ

ඒ කාලයේ......

මට මතකයි හැමදේම අද වාගේ ඒ කාලේ ඒ කාලේ
මට මතකයි හැමදේම අද වාගේ ඒ කාලේ ඒ කාලේ

A Kale Lyrics Singlish

Ayubowan suba udaesanak sematama
Stuthiyi deviyani labune nethath mata haemadem
Jeevithe saadayaknam kawuda maevwe thaebearuma
Meka mage kathawa ada thamai saemaruma

Kaale mata kiyala dunna dewal wati masuran
Mama parana iskole ko daen e mithuran
Kolomba nagare ona deyak adatath naene sathuran
Kaepawima liwwe naekatha yanna kiri uthuran
Patan ganma dushkarai ada dawasa lassanai
Paare yaddi gannawa mage pinthurei atsanei
Uda giye nae mama thaamath inne polowe
Nihathamani weyan ipadunath raja maedure

E kaalayae e kaalayae taniwa veediye
E kaalayae e kaalayae winda duka daenae
E kaalayae e kaalayae liwa geethaye
E kaalayae e kaalayae sathuta mata daenae

Nawaththapu thaenin patan gannam kathawa
Aawa aayeth Iraj ekka meka dewani wathawa
Podi kaale indan thibba ekama aasawa
Harima de harima widiyata harima welaawa
Handa baesagiyath ira paayala eliya dunna
Deyak nethi unath thaw deyak mata deiyo dunna
Mama saelunnae mama waetunnae man aayeth dinna
Lankaawa mata sapai kolomba thamai inna ona
Haemadama jeevithe sapa naene raendenne
Thaththa eda aenna tokka thaamath tharu penenne
Salli nemeyi haemadema manussakamai watinne
Therumgaththa mama aetha kawadahari dinanne

E kaalayae....

Api aawae gemak deela yaalu mudukkuwen eliyata
Eda kadappuli ada kollo wasa ahasata
Mathakada welikada mathakada polisiya
Aluth moonu godai ada hathalihathara kalliye
Nawathinne naene meka hela rap saade
Set weemu aayeth api eelanga samaaje
Mama inne sapae yaalu epa boru waade
Rajawaru dewiwaru illuma naade
Awasana pituwa liyanna ran akuren
Manusathaa kiyala dunne kathawa dharmen
Saamadanen imu aethwela api wairen
Suba raathriyak kiyala samugannam sathuten

E kaalayae e kaalayae mata mathakai haemadema ada waage
E kaalayae e kaalayae ennaene naeha aayee kawadawath e kaalayae

E kaalayae......

Mata mathakai haemadema ada waage e kaalayae e kaalayae
Mata mathakai haemadema ada waage e kaalayae e kaalayae

A Kale (ඒ කාලේ) is a Sinhala song sung by Iraj Weeraratne and K Mac. The lyrics were written and the music composed by Iraj. This page presents the A Kale lyrics in Sinhala script (ඒ කාලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song A Kale including singer, lyricist, composer, and view count
SONGA Kale
SINGERIraj Weeraratne, K Mac
LYRICISTIraj
COMPOSERIraj
CATEGORYNostalgia, Rap
VIEWS141
UPDATEDMay 2026

Performances of A Kale

Cover versions, live performances, and reality-show contestant performances of “A Kale” on YouTube.

Reality Show Performances · 1

▶
Reality ShowChamod Rukshan | E Kaale Wage (ඒ කාලේ වාගේ) | The Knockouts | The Voice Sri LankaChamod Rukshan

Live Performances · 1

▶
LiveA Kale ( ඒ කාලේ ) - K Mac Live on SamaJ 2016Umesh Rithsara

Cover Versions · 12

▶
CoverA KaleIraj - Topic
▶
CoverE Kale (The One) - Dinesh Subasinghe ft Chamika Sirimanne - - www.music.lkMusic.lk
▶
Cover03 E Kale Iskoledi (ඒ කාලේ ඉස්කෝලෙ දී) Sunflower Samaga Punsiri Album | Punsiri SoysaPunsiri Soysa - පුන්සිරි සොයිසා
▶
CoverBHASHI - E Kale (ඒ කාලේ)BHASHI DEVANGA
▶
CoverLagin Randi Un e kale | ලඟින් රැඳී උන් ඒ කාලේ | Maduu Shanka ft Thiraa | Studio Y | Viman ShiharaMaduu Shanka
▶
CoverA Kale ( ඒ කාලේ ) - K Mac Ft. IRAJ | Cover Song | Damitha Pehesara Ft. YKevinDamitha Welagedara
▶
CoverE kale Wage (ඒ කාලේ වාගේ) | Nadeemal Perera | Aura Lanka Music FestivalAura Lanka Entertainment
▶
CoverA Kale ඒ කාලේ K Mac Ft IRAJShezzy Prinze
▶
Coverඒ කාලේ | E kale | Chamika SirimannaChamika Sirimanna
▶
CoverE kale (ඒ කාලේ) | MUSTHA | Podi_X_ | Dana_X_ |Official Rap CoverD.M.S MUSIC
▶
CoverA Kale ( ඒ කාලේ ) - K Mac Ft. IRAJ Re Mix Dj NuwanDj Nuwan
▶
CoverA Kale ( ඒ කාලේ ) - K Mac Ft. IRAJcoming soon new releases

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

A Kale LyricsA Kale Lyrics Englishඒ කාලේඒ කාලේ ගීතයේ පද පෙළLyrics With TransliterationIraj Weeraratne SongsIraj Weeraratne LyricsWeeraratne LyricsIraj ComposerIraj Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "A Kale" by Iraj Weeraratne

Song Video

More from Iraj Weeraratne

  • Adare Keewa Lyrics46
  • Api Innam Oba Wenuwen Lyrics20
  • Carlton Super 7 Theme Song (2014) Lyrics32
  • Cleopatra Lyrics48
  • Dandu Wetata Kota Adda Ali Aththu Nasala Lyrics28
  • Danuna Lyrics94
  • Dasa Themila Lyrics356
  • Denuwan (Dahasin Sadi Pem Sithiwili) Lyrics15
  • Desa Themila Lyrics20
  • Gemak Deela Lyrics140
  • Giniyam Rae Lyrics72
  • Heeneka Thani Karala (Dagakara dekopul Athare ) Lyrics12
  • Hodata Math Una Babara Patikka Lyrics20
  • Kathandare Lyrics250
  • Lion Nation Lyrics11
  • Mama Sil Bidagaththe Lyrics287
  • Manamali Lyrics1.4k
  • Manusatha Lyrics28
  • Mata Koththuth One Lyrics444
  • Mata Sithanna Ba Lyrics843
  • Mata sithanna baa Lyrics36
  • Meth Budu Lyrics10
  • Mudukkuwen Eliyata Lyrics301
  • Nela Nela Aa Mal Lyrics10
  • Oba Yanna Ithin Piyaba (Manamalakam Me Nadagam) Lyrics261
  • Policiya Lyrics162
  • Ran Ran Ranwan Sela Anda Lyrics47
  • Sajjaya (Santhose Baruwa) Lyrics200
  • Santhose Baruwa Lyrics18
  • Sina See Lyrics198
  • Suratha Lyrics55
  • Sweety Manika Lyrics56
  • Sweety Manika Umma Umma Lyrics676
  • Thurule Nidan (Manamali 2) Lyrics8
  • Visey Kurutta Lyrics34
  • Wannamen Banda Ale Lyrics176
  • Wassane Heene Lyrics54
  • View All Songs38

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    147
  • Mandaram Handawe LyricsNimesh Chamika
    82
  • Mathakai LyricsDhilaksha Perera
    68
  • Athaharala LyricsAshan Fernando
    67
  • Hathara Kendare LyricsShihan Mihiranga
    58
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    53
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    52
  • Bambara Nade LyricsBachi Susan
    49
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    49
  • Mahasona LyricsRandika Fernando
    47