Suratha
Suratha Lyrics
Thaale vanalaa kiyami thutinaa
Daenenaa haenguma vevulaa
Aaye diriyen suratha vadanaa
Noopan parapura memaa
Jeevana me gamana sansaara
Vaathae kiwata umbaya mage praanae
Maage chuttan malliyaata
Mevaage pihitai hanvadu saran kaale
Varamak denavada ada mata nagaa
Vaeva langa innam umba enakan balaa
Game pada hadaa man hena valaa
Saththai lathaa nae vena mal thalaa
Redi gaelavenakan karana raenguman
Diya raeli naetuman anga vatakaravan
Naega ena me haenguman mata nae aruman
Gaha uda inda isina mal vaessan
Rootaagena yanavita umbe muhunae
Akunu sara vaedde dekakul maedae
Uda balapan podiyak haerila me paettae
Vaenei kalu mage depaettae
Thaale vanalaa kiyami thutinaa
Daenenaa haenguma vevulaa
Arunae daranaa gaesunu saramaa
Soyami suratha sarasaa
Saaththara ballannath nae athae raenu
Handahaneth paellam thanikamen pelunu
Heenen umba daekalaa singha vuna bhaahu
Noopan un saramae padinavaa paaru
Athkam viskam daen hondai income
Nikan dena hindaa we can call it pinkam
Atha kata aeriyaoth kiyayi maru kathaa
Taektarae haanavaa kellae dinapathaa
Production eka surathae banging hard
Umba nisa heenanuth kellae kudu
Card carry on kellae venna langai trending
Paeni hoyan varen kiri gangak pending
Thana naannae thana naannae
Saruvaanga lela denne
Thana naannae thana naannae
Vanavaasa dola lande
Thana naannae thana naannae
Adamaane naliyannae
Thana naannae thana naannae
Savdiyama uthuranne
Thaale vanalaa kiyami thutinaa
Daenenaa haenguma vevulaa
Sayanae vaetiree ninda noyana
Yata leeyen mathuva kusumaaසුරත ගී පද
තාලේ වනලා කියමි තුටිනා
දැනෙනා හැඟුම වෙවුලා
ආයේ දිරියෙන් සුරත වඩනා
නූපන් පරපුර මෙමා
ජීවන මේ ගමන සංසාර
වාතේ කිවට උඹය මගේ ප්‍රාණේ
මාගේ චුට්ටං මල්ලියාට
මේවාගේ පිහිටයි හංවඩු සරං කාලෙ
වරමක් දෙනවද අද මට නගා
වැව ළඟ ඉන්නම් උඹ එනකං බලා
ගමේ පද හදා මං හෙන වලා
සත්තයි ලතා නෑ වෙන මල් තලා
රෙදි ගැලවෙනකං කරන රැඟුමන්
දිය රැළි නැටුමන් ඇඟ වටකරවන්
නැග එන මෙ හැඟුමන් මට නෑ අරුමන්
ගහ උඩ ඉඳ ඉසින මල් වැස්සන්
රූටාගෙන යනවිට උඹෙ මුහුනේ
අකුණු සැර වැද්දෙ දෙකකුල් මැද්දේ
උඩ බලපන් පොඩියක් හැරිල මේ පැත්තෙ
වැනෙයි කලූ මගේ දෙපැත්තේ
තාලේ වනලා කියමි තුටිනා
දැනෙනා හැඟුම වෙවුලා
අරුණේ දරණා ගැසුනු සරමා
සොයමී සුරත සරසා
සාත්තර බල්ලන්නත් නෑ අතේ රේණු
හඳහනෙත් පැල්ලම් තනිකමෙන් පෙලුනු
හීනෙන් උඹ දැකලා සිංහ වුනා භාහු
නූපන් උන් සරමේ පදිනවා පාරු
අත්කම් විස්කම් දැන් හොඳයි income
නිකන් දෙන හින්දා we can call it පිංcum
අත කට ඇරියොත් කියයි මරු කතා
ටැක්ටරේ හානවා කෙල්ලේ දිනපතා
production එක සුරතේ banging hard
උඹ නිසා හීනෙනුත් කෙල්ලේ කුඩු
card carry on කෙල්ලේ වෙන්න ළඟයි trending
පැණි හොයන් වරෙන් කිරි ගඟක් pending
තන නාන්නේ තන නාන්නේ
සරුවාංග ළෙල දෙන්නෙ
තන නාන්නේ තන නාන්නේ
වනවාස දොළ ලන්දෙ
තන නාන්නේ තන නාන්නේ
අඩමානෙ නළියන්නෙ
තන නාන්නේ තන නාන්නේ
සව්දියම උතුරන්නෙ
තාලේ වනලා කියමි තුටිනා
දැනෙනා හැඟුම වෙවුලා
සයනේ වැතිරී නින්ද නොයනා
යට ලීයෙන් මතුව කුසුමාFrequently Asked Questions
Who sang Suratha?
Iraj Weeraratne performed Suratha. Iraj Weeraratne is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Suratha lyrics?
The lyrics for Suratha were written by Tiron Perera. Tiron Perera is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Suratha?
Iraj composed the music for Suratha. Iraj is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Suratha complete lyrics?
You can find the complete Suratha lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Suratha?
Suratha has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ සුරත ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ සුරත ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්රධාන මෙනුවේ ඇති ශ්රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Suratha" or discuss the lyrics with other music lovers.
Song Video
More from Iraj Weeraratne
- A Kale Lyrics29 views
- Adare Keewa Lyrics12 views
- Api Innam Oba Wenuwen Lyrics6 views
- Carlton Super 7 Theme Song (2014) Lyrics5 views
- Cleopatra Lyrics12 views
- Dandu Wetata Kota Adda Ali Aththu Nasala Lyrics16 views
- Danuna Lyrics34 views
- Denuwan (Dahasin Sadi Pem Sithiwili) Lyrics6 views
- Gemak Deela Lyrics19 views
- Giniyam Rae Lyrics9 views
- Heeneka Thani Karala (Dagakara dekopul Athare ) Lyrics1 views
- Hodata Math Una Babara Patikka Lyrics5 views
- Kathandare Lyrics25 views
- Lion Nation Lyrics3 views
- Manusatha Lyrics6 views
- Mata Koththuth One Lyrics47 views
- Mata sithanna baa Lyrics7 views
- Meth Budu Lyrics2 views
- Mudukkuwen Eliyata Lyrics14 views
- Nela Nela Aa Mal Lyrics5 views
- Oba Yanna Ithin Piyaba (Manamalakam Me Nadagam) Lyrics50 views
- Ran Ran Ranwan Sela Anda Lyrics4 views
- Santhose Baruwa Lyrics2 views
- Sina See Lyrics28 views
- Sweety Manika Lyrics9 views
- Thurule Nidan (Manamali 2) Lyrics3 views
- Visey Kurutta Lyrics2 views
- Wannamen Banda Ale Lyrics26 views
- Wassane Heene Lyrics13 views
- View All Songs38 songs
Popular Songs This Week
- 542 views
- 158 views
- 91 views
- 69 views
- 67 views
- 59 views
- 52 views
- 44 views
- 39 views
- 39 views